ඕක ඔය ෆේක් කාරයට කියල වැඩක් නෑ බං.........
දුටු තැන රිපෝට් කරන එක කරන්න තියෙන්නේ..........
ඉස්සර නම් මම අදේ ලොග් වෙලා කරන්නේ ැවිල්ල තියන පී එම් වලට රිප්ලයි කරන එක......
දැන් කරන්නේ මේ අපතයන් ව ජීටි ට සහ ඇඩිමින් කෲ එකට රිපෝට් කරන එක......
වෙන මොනව කරන්නද??????


ඕකුන්ට කියලා වැඩක් නෑ බං...... මටම දැනට මාට්ටු වෙලා තියෙනවා මෙතන හොද මූන දාගෙන ඉන්න උන්ගේ, තියෙන හොද පෝස්ට් කවුන්ට් එකකුත් තියෙන ෆේක්......


Dharatha kiyanne 2006 indan inna ekek
