:oo: :eek:
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jun 25, 2012 #821 gayankuwait said: Click to expand...
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 25, 2012 #822 ටැග් එකක් තිබේමම නෑ ඕවට
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Aug 7, 2012 #823 AWRORA said: Click to expand...
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Aug 7, 2012 #825 සිරා තමයි මචන්, සිංහල , මුස්ලිම් ,දෙමළ අපි මොන සද්ද දැම්මාත් ඇත්තටම් අපි එකා වගේ බන්... මම සිරා කතාවක් කියන්නමි ම්චන් මම රැ 1.40 විතර galle face හරිය මගේ කාරය කැඩුනා, දන්න සෙල්ලමි ඔක්කොම දැම්මාත්, වැඩෙ හරිගියෙ නැහැ.. කරන්න දෙයකුත් නැහැ, කොහොම හරි කොල්ලො සෙට් එකක් ආවා, මේන්න බොලො මුන් දෙමළින් මොනවද කියවනවා, මන් දන්න දෙමළක් නැහැ, මුන් මොනවද අහනවා, කොහොම හරි මුන් මුස්ලිමි, එකෙක් හිටියා යන්තමි සිංහල පුලුවන්, මුන් ෆුල් සප් එකක් දිලා වාහනයට තල්ලුවක් දලා, එන්ජිමි එක ඇරලා හෙන කෙස් දැම්මා, එකෙක් කියන්නේම දෙමළින්මයි අහන්නෙ තෙරෙන්නේ නැහැ මට, එකෙක් කිවිවා මචන් මේයා සිංහල කියලා, සිංහල කිනව වචන තෙරුණේ එකෙන් තෙරුණෙ මු කියන්නේ මම සිංහල කියලා.. කොහොම හරි මුන් විනාඩි 30 ක් විතර මාත් එක්ක ඉදලා වාහනේ හදලා දුන්නා.. ඔන්න ඔකයි මචන් අපි ඔක්කොම එකයි, අපේ සිංහල කොල්ලොත් එහෙමයි, අපිත් ඔන සප් එකක් දෙනවා, එ උනාට අපි ඔක්කොම දන්නවා යටින් අමුතුම ගෙමක් යනවා කියලා,, අපි කරන්න ඔනි, උන් ටිකට වැඩෙ දෙනවා මිසක් අපි මල පැනෙගෙන අපි මරා ගන්න එක නෙමෙයි...
සිරා තමයි මචන්, සිංහල , මුස්ලිම් ,දෙමළ අපි මොන සද්ද දැම්මාත් ඇත්තටම් අපි එකා වගේ බන්... මම සිරා කතාවක් කියන්නමි ම්චන් මම රැ 1.40 විතර galle face හරිය මගේ කාරය කැඩුනා, දන්න සෙල්ලමි ඔක්කොම දැම්මාත්, වැඩෙ හරිගියෙ නැහැ.. කරන්න දෙයකුත් නැහැ, කොහොම හරි කොල්ලො සෙට් එකක් ආවා, මේන්න බොලො මුන් දෙමළින් මොනවද කියවනවා, මන් දන්න දෙමළක් නැහැ, මුන් මොනවද අහනවා, කොහොම හරි මුන් මුස්ලිමි, එකෙක් හිටියා යන්තමි සිංහල පුලුවන්, මුන් ෆුල් සප් එකක් දිලා වාහනයට තල්ලුවක් දලා, එන්ජිමි එක ඇරලා හෙන කෙස් දැම්මා, එකෙක් කියන්නේම දෙමළින්මයි අහන්නෙ තෙරෙන්නේ නැහැ මට, එකෙක් කිවිවා මචන් මේයා සිංහල කියලා, සිංහල කිනව වචන තෙරුණේ එකෙන් තෙරුණෙ මු කියන්නේ මම සිංහල කියලා.. කොහොම හරි මුන් විනාඩි 30 ක් විතර මාත් එක්ක ඉදලා වාහනේ හදලා දුන්නා.. ඔන්න ඔකයි මචන් අපි ඔක්කොම එකයි, අපේ සිංහල කොල්ලොත් එහෙමයි, අපිත් ඔන සප් එකක් දෙනවා, එ උනාට අපි ඔක්කොම දන්නවා යටින් අමුතුම ගෙමක් යනවා කියලා,, අපි කරන්න ඔනි, උන් ටිකට වැඩෙ දෙනවා මිසක් අපි මල පැනෙගෙන අපි මරා ගන්න එක නෙමෙයි...
H@suri Member Sep 17, 2006 2,518 349 0 වියට්නාමයේ Aug 21, 2012 #826 අයෙ 2 ක් නෑ බඩුම තමා ............
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 14, 2012 #832 හොඳ පොස්ට් 1ක් සසා සහෝ........... Rep +
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Dec 24, 2012 #833 siraa kathaawa....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 24, 2012 #834 AWRORA said: Click to expand...
roshan bro Well-known member Oct 25, 2012 2,198 269 83 Kandy Feb 6, 2013 #839 parana unarh watinawa.. bump
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Feb 6, 2013 #840 titi is a muslim boy, titi muslim boy,