Fake හදන සහෝදරයා වෙත....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    gayan.gif
    :lol:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිරා තමයි මචන්, සිංහල , මුස්ලිම් ,දෙමළ අපි මොන සද්ද දැම්මාත් ඇත්තටම් අපි එකා වගේ බන්...

    මම සිරා කතාවක් කියන්නමි ම්චන් මම රැ 1.40 විතර galle face හරිය මගේ කාරය කැඩුනා, දන්න සෙල්ලමි ඔක්කොම දැම්මාත්, වැඩෙ හරිගියෙ නැහැ.. කරන්න දෙයකුත් නැහැ, කොහොම හරි කොල්ලො සෙට් එකක් ආවා, මේන්න බොලො මුන් දෙමළින් මොනවද කියවනවා, මන් දන්න දෙමළක් නැහැ, මුන් මොනවද අහනවා, කොහොම හරි මුන් මුස්ලිමි, එකෙක් හිටියා යන්තමි සිංහල පුලුවන්, මුන් ෆුල් සප් එකක් දිලා වාහනයට තල්ලුවක් දලා, එන්ජිමි එක ඇරලා හෙන කෙස් දැම්මා, එකෙක් කියන්නේම දෙමළින්මයි අහන්නෙ තෙරෙන්නේ නැහැ මට, එකෙක් කිවිවා මචන් මේයා සිංහල කියලා, සිංහල කිනව වචන තෙරුණේ එකෙන් තෙරුණෙ මු කියන්නේ මම සිංහල කියලා.. කොහොම හරි මුන් විනාඩි 30 ක් විතර මාත් එක්ක ඉදලා වාහනේ හදලා දුන්නා..

    ඔන්න ඔකයි මචන් අපි ඔක්කොම එකයි, අපේ සිංහල කොල්ලොත් එහෙමයි, අපිත් ඔන සප් එකක් දෙනවා, එ උනාට අපි ඔක්කොම දන්නවා යටින් අමුතුම ගෙමක් යනවා කියලා,, අපි කරන්න ඔනි, උන් ටිකට වැඩෙ දෙනවා මිසක් අපි මල පැනෙගෙන අපි මරා ගන්න එක නෙමෙයි...

    :yes: :yes: