Fake හදන සහෝදරයා වෙත....

Jul 10, 2011
5,011
473
0
බොරළුට අද හරි ගිහිල්ලා වගේ,,, සිරාවට කියහන් උඹට මේ ත්‍රෙඩ් එකට ආවගෙන් පස්සෙ +++ රෙප්ස් කීයක් හම්බුනාද කියලා..:)

එහෙනම් උඹ කී සැරයක් මගේ රෙප් කැපුවද?? රෙප් කැපුවට කමක් නැ බං.. ඇය් උඹේ තත්වය පෙන්නනවා වගේ කුනුහරපෙන් බනින්නේ?? ඒකෙන් තෙරෙන්නේ උඹ පසුබිම කොහමද කියලය්..:frown::frown:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;12919353 said:
එහෙනම් උඹ කී සැරයක් මගේ රෙප් කැපුවද?? රෙප් කැපුවට කමක් නැ බං.. ඇය් උඹේ තත්වය පෙන්නනවා වගේ කුනුහරපෙන් බනින්නේ?? ඒකෙන් තෙරෙන්නේ උඹ පසුබිම කොහමද කියලය්..:frown::frown:
නෑ බොල මම කැපුවේ නෑ... කියහන් +++++ රෙප්ස් කීයක් හම්බුනාද කියලා?:rolleyes:
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    11.gif