Fake හදන සහෝදරයා වෙත....

ඇයි උන්ට හරියනකොට උඹට ඉරිසියද..?

Titi%20super%20star.jpg

අන්න කතා කරපන් මචන් :yes::yes:
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ජුලම්පිටියේ අමර;12919711 said:

    එහෙම තමයි
    හිතේ තියනදේ කියාගන්න බෑ.............:love::love::love:

    කෙලින්ම කියපන්...

    යුවතියකට ඔබ ආදරෙනම්,,ඇයට පවසන්න....:love::love:
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න...:love::love:

    කියල කියනවනෙ....

    ඇයි උන්ට හරියනකොට උඹට ඉරිසියද..?

    Titi%20super%20star.jpg

    :eek::eek::eek::eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජුලම්පිටියේ අමර;12919711 said:

    එහෙම තමයි
    හිතේ තියනදේ කියාගන්න බෑ.............:love::love::love:

    මෙහෙම කියපන්.. ඔන්න මම පටන් අරන් දෙන්නම්..

    සුන්දරයි අහිංසකයි - ඔබ හරිම ලෙංගතුයි...
    දවසින් දවසට තව වැඩි වැඩියෙන් ආදරෙයි..
    මගෙ හිතේ පිරී තිබෙන හැගුම් කෝටියයි...
    මම තවම එයින් ඔබට කිව්වෙ භාගයයි...

    ආ දැන් ඇද පා.....න්... ගුටි කෑවට අපි දන්නෙ නෑ.. ටිටිය සැරයි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    කිවුව බන්
    No response:angry::angry::angry::angry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රශ්නේ ඕවා නොතේරීම නෙමෙයි සහෝ, තේරුනත් නොතේරුණා වගේ වැඩ කිරීමයි.! :yes:
    (විශේෂයෙන් යොවුන් වයසේ ඉන්න) ගොඩක් දෙනා තමන් යම් මතයක් දරනවානම් ඒක වැරදි බව පෙන්නලා දුන්නත්, වැරදි බව තමන්ටම තේරුම් ගියත් ඒක එළිපිට පිළිගන්න සුදානම් නෑ.!:no: එහෙම කරන එක මදි පුංචිකමක් තමන් හෑල්ලුවට ලක්වීමක් කියලා ඒ අය හිතනවා(ඇත්තටම ඒක නින්දාවට නෙමෙයි, ප්‍රශංසාවට හේතුවක්!).! :oo:ඉතිං ඒ අය අර තමන් දරන අදහස් වැරදි, අසාධාරණ බව දැන දැනම ඒවා නිවැරදි සහ සාධාරණ බව මොනවා හරි ක්‍රමයකින් ඔප්පු කරන්න උත්සාහ කරනවා.! :baffled: ඉතිං ඒක අසාර්ථක උනොත් ඊළඟට එන්නේ තමන්ගේ මතයට විරුද්ධ අය ගැන වෛරයක්.! :frown: ඉතිං වෛරයෙන් අන්ධ වෙලා පුද්ගලිකව පලිගන්න සමහර මෝඩ වැඩ කිරීමෙන් ඒ අය තමන් ඉන්න සමාජයටත් ඊටත් වඩා තමාටත් ලොකු හානියක් කරගන්නවා.!:no:
    ඉතිං මේක තේරුම් අරන් ඉස්සරහට හරි අපේ සහෝදරයෝ නිහතමානීව තම තමන්ගේ වැරදි හදාගෙන
    අනිත් අයටත් ගරුකරමින් (තමන් බලාපොරොත්තු වෙනවා වගේම) අපි හැමෝටම දැනුම/විනෝදය/සතුට ලබාගන්න පුළුවන් විදිහට වැඩ කරනවානම් ඊට වඩා වටින කිසිම දෙයක් නෑ.!:D:yes::yes::yes::D
    :yes: +
     
    මේකනම් සිරාම කතාව...!!!
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙන්න මම කාලයක් තිස්සේ දැන් එවි දැන් එවි කියලා හිටපු ත්‍රෙඩ් එකක්... අනිවා සහෝ.. සිරා කතාව.. යුද්ධයේදි උනත් ජීවිතය කැප කරපු මුතාලිෆ්ව හිතට ගනිල්ලා.. ඔහුත් ජාති බේද හිතුවනම් ඔහු කරපුවා අදට හිස් තැනක්..
    මේ අපේ රට. අන්න එක හිතේ තියා ගනිල්ලා.
    (මම කාටවත් කඩේ යන්නෑ.. ගිහිල්ලත් නෑ... මම අමු සිoහල )
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න මම කාලයක් තිස්සේ දැන් එවි දැන් එවි කියලා හිටපු ත්‍රෙඩ් එකක්... අනිවා සහෝ.. සිරා කතාව.. යුද්ධයේදි උනත් ජීවිතය කැප කරපු මුතාලිෆ්ව හිතට ගනිල්ලා.. ඔහුත් ජාති බේද හිතුවනම් ඔහු කරපුවා අදට හිස් තැනක්..
    මේ අපේ රට. අන්න එක හිතේ තියා ගනිල්ලා.
    (මම කාටවත් කඩේ යන්නෑ.. ගිහිල්ලත් නෑ... මම අමු සිoහල )
    :D:D:yes::yes::yes::D:D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ජුලම්පිටියේ අමර;12919825 said:
    මට නිදිමතයි
    GN ටිටි
    ඔයාව දැකලවත් තිබුනානම් හීනෙන් පෙනෙයි :love::love::love::love:
    දැන් අනිත් එකෙන් එන්න :rofl: