Fake හදන සහෝදරයා වෙත....

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕක දැම්මේ අවස්ථාවට ගැලපෙන්නයි. දින check කරලා බලපන් එතකොට උඹලට තේරෙයි මම කියන එක.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩාක් දවසකට පස්සෙ එළකිරියෙ දවසම ගෙවුනා... කම්මැළිකමක් නැතිවම...
    :lol::lol: අපෝ ඔව් බං.. අනිත් එවුන් නිදාගන්න ගිහින් වගේ... මාත් යනවා තව ටිකකින්.. ගෙදර යන්නත් ඕන වැඩ ටික ඉවර කරලා දාලා..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව් බං මේකා නම් සිරාම ඩයල් එක.. අපිට ලොවෙත් හොයාගන්න බැරි මගුල් තමා මූ හොයාගන්නෙ.. කොහෙන් එනවන මංදා.. හැබැයි මුං වගේ එවුන් ලංකාවට වටිනවා බං.. ඇත්ත හෙලි කරනවා ශාක්ෂිත් එක්කම.. මේකා එක ත්‍රඩ් එකකවත් අනාගත්තෙ නෑ.. ලොවෙත් නැති වෙන්න දුන්නා.. ඌට ජය පතන්න ඕන!!

    වැඩේ තියෙන්නෙ මූ මේව කොහෙන් හොයා ගන්නවද මන්ද...?
    අනිවා මූට සහායට සෙට් එකක් ඉන්නවා...
    එහෙම නැත්නම් මූ කතරගම දෙවියො හරි රාවණා හරි.. අත් සහ ඔළු බර ගානක් තියෙන..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩේ තියෙන්නෙ මූ මේව කොහෙන් හොයා ගන්නවද මන්ද...?
    අනිවා මූට සහායට සෙට් එකක් ඉන්නවා...
    එහෙම නැත්නම් මූ කතරගම දෙවියො හරි රාවණා හරි.. අත් සහ ඔළු බර ගානක් තියෙන..
    කියන්න බෑ මචං.. ගොඩක් එවුන් අනාගන්න එකනෙ කරන්නෙ.. මූ එහෙම නෑ.. වැඩේ තිතට දෙනවා.. උදව්වට අය ඇති අනිවා.. හැබැයි මූ දෙයියෙක් වුණොත් අපිත් ඉවරයි.. :shocked:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආගම් වලට බැන ගන්නෙ නැතිව, ජාති වලට බැන ගන්නෙ නැතිව
    දේශ පාලනයට බැනගන්නෙ නැතිව මෙතුවක් දුර මේ ත්රෙඩ් එක ගෙන ආ ඔබ සියළු දෙනාටම හදපිරි ප්‍රණාමය..!!!
    එළකිරි සාමාජිකයින් ඔය කියන තරම් නරක අය නොවේ කියන එක මෙහිදී අපි දැනටමත් පෙන්වා අවසන්..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ආගම් වලට බැන ගන්නෙ නැතිව, ජාති වලට බැන ගන්නෙ නැතිව
    දේශ පාලනයට බැනගන්නෙ නැතිව මෙතුවක් දුර මේ ත්රෙඩ් එක ගෙන ආ ඔබ සියළු දෙනාටම හදපිරි ප්‍රණාමය..!!!
    එළකිරි සාමාජිකයින් ඔය කියන තරම් නරක අය නොවේ කියන එක මෙහිදී අපි දැනටමත් පෙන්වා අවසන්..

    ela.ආහ් CULT ගැන කිව්වේ නෑ. :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩාක් උන් නොදන්න නිසාතාමත් ලොකු අයියා ලොකු අයියා කියනව බක්කරෙට:lol:
    ඌට ලොකු අයිය කීමේ වැරැද්දක් නෑ බන්. කොහොම උනත් ඌ මේකෙ උඩම ඉන්න බුවානේ...:):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌට ලොකු අයිය කීමේ වැරැද්දක් නෑ බන්. කොහොම උනත් ඌ මේකෙ උඩම ඉන්න බුවානේ...:):)
    හ්ම් උබත් කියපන් අපෙ මොකො:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හ්ම් උබත් කියපන් අපෙ මොකො:P
    මගේ බල්ලවත් කියන්නෙ නෑ.. අර මක්කටෙයි මම කියන්නෙ..
    මම ඌට නෙමෙයි එකෙකුටවත් කියන්නෙ නෑ..
    (ජීටි ගොයියටනම් කියනවා.. එළකිරිය අපිට ලබා දීම වෙනුවෙන් සළකලා.. අනිකා ඉතින් අපේ බොක්ක කිඹුල)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මගේ බල්ලවත් කියන්නෙ නෑ.. අර මක්කටෙයි මම කියන්නෙ..
    මම ඌට නෙමෙයි එකෙකුටවත් කියන්නෙ නෑ..
    (ජීටි ගොයියටනම් කියනවා.. එළකිරිය අපිට ලබා දීම වෙනුවෙන් සළකලා.. අනිකා ඉතින් අපේ බොක්ක කිඹුල)

    ela. self respect.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගේ බල්ලවත් කියන්නෙ නෑ.. අර මක්කටෙයි මම කියන්නෙ..
    මම ඌට නෙමෙයි එකෙකුටවත් කියන්නෙ නෑ..
    (ජීටි ගොයියටනම් කියනවා.. එළකිරිය අපිට ලබා දීම වෙනුවෙන් සළකලා.. අනිකා ඉතින් අපේ බොක්ක කිඹුල)
    අපිත් ලොකු තම්යි ඩො:oo:
    ela. self respect.
    :dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපිත් ලොකු තම්යි ඩො:oo:

    :dull:
    tIpA.gif