ගොඩාක් දවසකට පස්සෙ එළකිරියෙ දවසම ගෙවුනා... කම්මැළිකමක් නැතිවම...

අපෝ ඔව් බං.. අනිත් එවුන් නිදාගන්න ගිහින් වගේ... මාත් යනවා තව ටිකකින්.. ගෙදර යන්නත් ඕන වැඩ ටික ඉවර කරලා දාලා.. ඔව් බං මේකා නම් සිරාම ඩයල් එක.. අපිට ලොවෙත් හොයාගන්න බැරි මගුල් තමා මූ හොයාගන්නෙ.. කොහෙන් එනවන මංදා.. හැබැයි මුං වගේ එවුන් ලංකාවට වටිනවා බං.. ඇත්ත හෙලි කරනවා ශාක්ෂිත් එක්කම.. මේකා එක ත්රඩ් එකකවත් අනාගත්තෙ නෑ.. ලොවෙත් නැති වෙන්න දුන්නා.. ඌට ජය පතන්න ඕන!!
හ්ම්.. මට සීන් එක තේරුණා මචං..ඕක දැම්මේ අවස්ථාවට ගැලපෙන්නයි. දින check කරලා බලපන් එතකොට උඹලට තේරෙයි මම කියන එක.


කියන්න බෑ මචං.. ගොඩක් එවුන් අනාගන්න එකනෙ කරන්නෙ.. මූ එහෙම නෑ.. වැඩේ තිතට දෙනවා.. උදව්වට අය ඇති අනිවා.. හැබැයි මූ දෙයියෙක් වුණොත් අපිත් ඉවරයි..වැඩේ තියෙන්නෙ මූ මේව කොහෙන් හොයා ගන්නවද මන්ද...?
අනිවා මූට සහායට සෙට් එකක් ඉන්නවා...
එහෙම නැත්නම් මූ කතරගම දෙවියො හරි රාවණා හරි.. අත් සහ ඔළු බර ගානක් තියෙන..


ආගම් වලට බැන ගන්නෙ නැතිව, ජාති වලට බැන ගන්නෙ නැතිව
දේශ පාලනයට බැනගන්නෙ නැතිව මෙතුවක් දුර මේ ත්රෙඩ් එක ගෙන ආ ඔබ සියළු දෙනාටම හදපිරි ප්රණාමය..!!!
එළකිරි සාමාජිකයින් ඔය කියන තරම් නරක අය නොවේ කියන එක මෙහිදී අපි දැනටමත් පෙන්වා අවසන්..

ඌට ලොකු අයිය කීමේ වැරැද්දක් නෑ බන්. කොහොම උනත් ඌ මේකෙ උඩම ඉන්න බුවානේ...ගොඩාක් උන් නොදන්න නිසාතාමත් ලොකු අයියා ලොකු අයියා කියනව බක්කරෙට![]()


, පුක ලොකු වස්තුව, මම නෑ ඕවට, coolstylege fake 1kda, cxvcvcx, dead island exposed, dead island fake raja, dharatha ෆේක් රජා, imza ge weda, mal baba fake id king, mona huyanakda..?, sure it's "nolimit truth", the 3ma, titi කොල්ලෙක්, titi is a muslim boy, titi muslim boy, vxcvcxහ්ම් උබත් කියපන් අපෙ මොකොඌට ලොකු අයිය කීමේ වැරැද්දක් නෑ බන්. කොහොම උනත් ඌ මේකෙ උඩම ඉන්න බුවානේ...![]()

මගේ බල්ලවත් කියන්නෙ නෑ.. අර මක්කටෙයි මම කියන්නෙ..හ්ම් උබත් කියපන් අපෙ මොකො![]()
මගේ බල්ලවත් කියන්නෙ නෑ.. අර මක්කටෙයි මම කියන්නෙ..
මම ඌට නෙමෙයි එකෙකුටවත් කියන්නෙ නෑ..
(ජීටි ගොයියටනම් කියනවා.. එළකිරිය අපිට ලබා දීම වෙනුවෙන් සළකලා.. අනිකා ඉතින් අපේ බොක්ක කිඹුල)
අපිත් ලොකු තම්යි ඩොමගේ බල්ලවත් කියන්නෙ නෑ.. අර මක්කටෙයි මම කියන්නෙ..
මම ඌට නෙමෙයි එකෙකුටවත් කියන්නෙ නෑ..
(ජීටි ගොයියටනම් කියනවා.. එළකිරිය අපිට ලබා දීම වෙනුවෙන් සළකලා.. අනිකා ඉතින් අපේ බොක්ක කිඹුල)

ela. self respect.
