Fake හදන සහෝදරයා වෙත....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar134898_8.gif
    avatar134898_8.gif
    avatar134898_8.gif
    avatar134898_8.gif
    avatar134898_8.gif
    avatar134898_8.gif
    avatar134898_8.gif
    avatar134898_8.gif
    avatar134898_8.gif
    මම යනො බන් ගු.නැ:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩාක් උන් නොදන්න නිසාතාමත් ලොකු අයියා ලොකු අයියා කියනව බක්කරෙට:lol:
    :lol::lol: මමත් අදනෙ දන්නෙ :lol::lol:

    ආගම් වලට බැන ගන්නෙ නැතිව, ජාති වලට බැන ගන්නෙ නැතිව
    දේශ පාලනයට බැනගන්නෙ නැතිව මෙතුවක් දුර මේ ත්රෙඩ් එක ගෙන ආ ඔබ සියළු දෙනාටම හදපිරි ප්‍රණාමය..!!!
    එළකිරි සාමාජිකයින් ඔය කියන තරම් නරක අය නොවේ කියන එක මෙහිදී අපි දැනටමත් පෙන්වා අවසන්..
    අනිවා.. ෆේක් ප්‍රොෆයිල් හදන එකත් මෙයින් නවතා දැම්මොත් නම් පට්ට අගනේය..

    :lol::lol: මේ පිංතූරෙ මාරම ප්‍රසිද්ධයිනෙ බං.. දැන් කොච්චර කල්ද.. අයියෝ සල්ලි..:lol::lol: Bitch Please කෑල්ලකුත් දාලා ඒකට..:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol: මමත් අදනෙ දන්නෙ :lol::lol:


    අනිවා.. ෆේක් ප්‍රොෆයිල් හදන එකත් මෙයින් නවතා දැම්මොත් නම් පට්ට අගනේය..


    :lol::lol: මේ පිංතූරෙ මාරම ප්‍රසිද්ධයිනෙ බං.. දැන් කොච්චර කල්ද.. අයියෝ සල්ලි..:lol::lol: Bitch Please කෑල්ලකුත් දාලා ඒකට..:lol::lol:
    :rofl::rofl::rofl:හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට

    ඔකට ඔය පික් එක දැක්කෙ නැත්නම් නින්ද යන්නෙ නැහැ කතරගම ආන්තයෙක්නෙ:yes::dull::P
    අපිත් කැපෙනවා.. ගෙදර යන ටයිම් එක හරි..
    සෙට් එකටම බුදු සරණයි..!
    සතුටින්, පරිස්සමින් ඉදපල්ලා..!
    ජයෙන් ජය!!

    එල ජය වෙවා කොල්ලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    @crazybuddy
    එල එල ,ගෙදර යන ගමන් මෝහිණිව හම්බවුනොත් pic අරගෙන හෙට දාපන් :P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Summary - 2012-06-24

    මුල සිටම රෙප් කෙටිවිලි තිබුනා
    බොරලුගොඩ නිල් වුනා
    ටිටි කිච වුනා
    පැටියා & ShallowMan ගේ කුමන්ත්‍රණයක් ගියා
    පැටියා rules කඩපු නිසා ban වුනා
    කුමන්ත්‍රණ කාරින් පරාජය කරන්න අපිට පුලුවන් වුනා.
    කට්ටිය සාමකාමි ලෙස විසිර ගියා