ගොඩාක් උන් නොදන්න නිසාතාමත් ලොකු අයියා ලොකු අයියා කියනව බක්කරෙට![]()

මමත් අදනෙ දන්නෙ 

අනිවා.. ෆේක් ප්‍රොෆයිල් හදන එකත් මෙයින් නවතා දැම්මොත් නම් පට්ට අගනේය..ආගම් වලට බැන ගන්නෙ නැතිව, ජාති වලට බැන ගන්නෙ නැතිව
දේශ පාලනයට බැනගන්නෙ නැතිව මෙතුවක් දුර මේ ත්‍රෙඩ් එක ගෙන ආ ඔබ සියළු දෙනාටම හදපිරි ප්‍රණාමය..!!!
එළකිරි සාමාජිකයින් ඔය කියන තරම් නරක අය නොවේ කියන එක මෙහිදී අපි දැනටමත් පෙන්වා අවසන්..

මේ පිංතූරෙ මාරම ප්‍රසිද්ධයිනෙ බං.. දැන් කොච්චර කල්ද.. අයියෝ සල්ලි..
Bitch Please කෑල්ලකුත් දාලා ඒකට..

අපිත් කැපෙනවා.. ගෙදර යන ටයිම් එක හරි..මම යනො බන් ගු.නැ![]()
මමත් අදනෙ දන්නෙ
අනිවා.. ෆේක් ප්‍රොෆයිල් හදන එකත් මෙයින් නවතා දැම්මොත් නම් පට්ට අගනේය..
මේ පිංතූරෙ මාරම ප්‍රසිද්ධයිනෙ බං.. දැන් කොච්චර කල්ද.. අයියෝ සල්ලි..
Bitch Please කෑල්ලකුත් දාලා ඒකට..
![]()


හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට 


අපිත් කැපෙනවා.. ගෙදර යන ටයිම් එක හරි..
සෙට් එකටම බුදු සරණයි..!
සතුටින්, පරිස්සමින් ඉදපල්ලා..!
ජයෙන් ජය!!
හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට
ඔකට ඔය පික් එක දැක්කෙ නැත්නම් නින්ද යන්නෙ නැහැ කතරගම ආන්තයෙක්නෙ
එල ජය වෙවා කොල්ලා
දැන් ෆේක් නෑ, දැන් තියෙන්නේ multiple IDs.
.
මම කට්ටා;12917131 said:බීරි අලින්ට වයලීන් ගැසීම

ඒකත් ඈත්ත.... ඒත් මෙහෙම නොකියත් බෑ නේ...... 