Fake හදන සහෝදරයා වෙත....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    smiley-shocked032.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හැබැයි මෙහෙම දෙයක් වෙනව අද ෂුවර්...
    මේ ෆේක් හදන කෙනාට ටිකක් හරි අපි කියන දේ තේරෙනවනම් මේක අතහැරලා එල කොල්ලෙක් වගේ ඉන්නවා..
    එහෙම නොවුනොතින් පුතේ අද රෑ තමයි රෑ...
    දහඅට වන්නමම බලාගත්තෑකි...

    :shocked: කොරයි කොරයි බලාගෙන හිටපන්...... මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවන් එන්න ට්‍රයි කලේ බං..... බෑ වගේ..... ඒ නිසා බම්ප් එකක් දාලා මෙතනින් මාරු වෙලා, මෑරීඩ් ක්ලබ්, ගී ජල රේඛා පැත්තේ යනවා....... :)