Questions Fake andoird head units.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Youmecity එකක් ගත්තා තාම හයි කළේ නෑ :geek: මේ අවුරුද්දෙ හයි කරනව ත්‍රෙඩ් එකක් දාන්නම් හයි කරල :yes:
    දැන් තියන touch screen MP5 player එක ගලවල එකට එන wire වලට ඔය android player එක set කරගන්න පුළුවන් ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,813
    113
    දැන් තියන touch screen MP5 player එක ගලවල එකට එන wire වලට ඔය android player එක set කරගන්න පුළුවන් ද?
    මේක ලාන්සර් එකටම හදාපු එකක්. ෆැක්ටරි කනෙක්ටර් එකට ඇඩැප්ටර් එකක් තියෙනව. Plug and play.

    https://www.aliexpress.us/item/2251832534422626.html

    මම ගත්තෙ TS10-Pro එක
     
    • Like
    Reactions: U-tag