Youmecity එකක් ගත්තා තාම හයි කළේ නෑ :geek: මේ අවුරුද්දෙ හයි කරනව ත්‍රෙඩ් එකක් දාන්නම් හයි කරල :yes: දැන් තියන touch screen MP5 player එක ගලවල එකට එන wire වලට ඔය android player එක set කරගන්න පුළුවන් ද?