Friends List එකේ ඉන්න හැම එකාම යාළුවෝ නෙවෙයි කියන්න මීටත් වඩා තව මොන උදාහරණ ද..?
Friends only post එකකට හිරේ යන්න වුනේ අපි අතරත් ජුදාස්ලා ඉන්න නිසයි.
උඹලත් පරිස්සමෙන් , උඹලගෙ Friends List වලත් ඉන්නවා බැටළු හම පොරවගත්ත වෘකයෝ...

මයිත්‍රී මාමට කඩේ යනවා නෙමේ..ඒත් ඉතින් මේ පෝස්ට් වලට මාධ්‍ය කියන්ඩ බෑනේ බන්..මේවා ඇවිත් ගොන් ආතල්...හැබැයි මුන් ඇත්තක්වත් දාන්ඩ නොදී වාරණය කරනවා..ඒක අනිවා වැරදී

ඌ කිව්වම මම කිව්වේ වෙනින් රටක ජනාදිපතිකෙනෙක් ගැන කියලා![]()
කාලා වරෙන්කො දැන්..remand එකේ උන් පුක පලනවා ඇති තියාගෙන.....සුදු මහතට ඉන්නවනෙ මූ....පවු ඉතින් මොනව උනත්