Fake Friends නිසා_හිරේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    Friends List එකේ ඉන්න හැම එකාම යාළුවෝ නෙවෙයි කියන්න මීටත් වඩා තව මොන උදාහරණ ද..?
    Friends only post එකකට හිරේ යන්න වුනේ අපි අතරත් ජුදාස්ලා ඉන්න නිසයි.

    උඹලත් පරිස්සමෙන් , උඹලගෙ Friends List වලත් ඉන්නවා බැටළු හම පොරවගත්ත වෘකයෝ...

    FB_IMG_1558234445731.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Friends List එකේ ඉන්න හැම එකාම යාළුවෝ නෙවෙයි කියන්න මීටත් වඩා තව මොන උදාහරණ ද..?
    Friends only post එකකට හිරේ යන්න වුනේ අපි අතරත් ජුදාස්ලා ඉන්න නිසයි.

    උඹලත් පරිස්සමෙන් , උඹලගෙ Friends List වලත් ඉන්නවා බැටළු හම පොරවගත්ත වෘකයෝ...

    :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sankata thiyenne ath adanguwata gaththa ekata wiruddawa manawa himikam naduwak danna. janadipathithuma kiwwama ona kenek wenna puluwan ne. anika fb dana ewa gana pahadili neethith naha neda?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113

    මයිත්‍රී මාමට කඩේ යනවා නෙමේ..ඒත් ඉතින් මේ පෝස්ට් වලට මාධ්‍ය කියන්ඩ බෑනේ බන්..මේවා ඇවිත් ගොන් ආතල්...හැබැයි මුන් ඇත්තක්වත් දාන්ඩ නොදී වාරණය කරනවා..ඒක අනිවා වැරදී:growl:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    කාලා වරෙන්කො දැන්..remand එකේ උන් පුක පලනවා ඇති තියාගෙන.....සුදු මහතට ඉන්නවනෙ මූ....පවු ඉතින් මොනව උනත්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මයිත්‍රී මාමට කඩේ යනවා නෙමේ..ඒත් ඉතින් මේ පෝස්ට් වලට මාධ්‍ය කියන්ඩ බෑනේ බන්..මේවා ඇවිත් ගොන් ආතල්...හැබැයි මුන් ඇත්තක්වත් දාන්ඩ නොදී වාරණය කරනවා..ඒක අනිවා වැරදී:growl:

    kata wahapan eka ekaata kade yanne nathuwa :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    හිටං හුටං කීව එකා දයාසිරි, එළියෙ තියං පුක හෝදනවා සිරී...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ඇයි යකෝ ජනාධිපතිය කියල විවේචනය කරන්න බැරිද?
    අම්මගෙ නීති මේව.:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ඌ කිව්වම මම කිව්වේ වෙනින් රටක ජනාදිපතිකෙනෙක් ගැන කියලා:baffled::baffled::P

    එහෙම කීවොත් කියයි " මේක එහෙනං ගෝලීය ප්‍රශ්නයක් කියල"
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    කාලා වරෙන්කො දැන්..remand එකේ උන් පුක පලනවා ඇති තියාගෙන.....සුදු මහතට ඉන්නවනෙ මූ....පවු ඉතින් මොනව උනත්

    Pissuda me wage waradi karana unta ehema karanne naha.