Fake ID Solution

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    fake hadagena enne kiyanna tiyena de kelin kiyanna kondak nethi un ban.

    balapan api , 2006 idala ekama 1 fake ekak hadala ne. me user name eka mai use karanne. waliyata joliyata dekatama use karanne me user name eka tama
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    eeya ban me mokakda kiyala thiyenne
    kohenda validate karanne ban ?
    ok uba kiyapu widiyata haduwa kiyapanko,
    ethakota ID card ekak nathi eunta log wenna ba..
    wena rataka ekekta log wenna ba..

    log wenna puluwani hebei post danna be :P:P
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕකට හොදම විසදුම මේකයි. Elakiri එකේ System එකක් හදනවා Phone Number එක දාන්න. එකෙක්ට දෙනවා Password 2 ක්. එකක් Account Password (Password, Email ,Phone Number එක වෙනස් කරන්න), අනෙක් එක Login Password (Login වෙන්න විතරක්ම තියෙන Password) User Phone Number එක, EK Settings වල Insert කරනවා ඊට පස්සේ ඒ User Login වෙනකොට ඌට දෙනවා Account Name එක ගහන්න තැනක් ඌ ඒක ගහපු හැටියේම Message එකක් දෙනවා Username එකට අදාළ Phone Number එකේ Login Password එක SMS එකක් මගින් Phone එකට එව්වා කියාල. ඊට පස්සේ User ට තියෙන්නේ තමන්ගේ Phone එකට ලැබිච්ච Password එක අරගෙන Elakiri එකේ ගහන්නයි එතකොට ඌට Login වෙන්න අවසර ලැබෙනවා. මේකේ තියෙන අවාසිය තමයි SMS වලට වැඩි වියදමක් යන්න පුලුවන්, Privacy එකට User ලගේ හානි වෙන්න පුලුවන්, සමහර එවුන් මේකට එනවා විවිධ Private Questions අහන්න ඒ වගේ එවුන්ට බෑ තමන්ගේ Real Username එකෙන් ඒවා අහන්න මොකද මේකේ ඉන්නේ ගොඩක්ම මොළය අමාරු කාරයෝ එහෙම අහපු ගමන් ඌව දිගටම බයිට් කරයි ඉතින් උන් කරන්නේ fake එකකින් එන එකයි තමන්ගේ අදාළ ප්‍රශ්ණය අහන්න මේ SMS ක්‍රමයෙන් ඒක වැළකෙනවා, Phone නැති එවුන්ට මේකෙන් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්, තමන්ගේ Phone Number එක Site වල දාන්න ගොඩක් එවුන් අකමැති වෙන්න පුලුවන් (විශේෂයෙන්ම කෙල්ලෝ ).
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Computer එකක් හෝ Laptop එකකට unique ID එකක් නැත්ද? හරියට අර phones වල IMEI number එක වගේ එකක්?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Computer එකක් හෝ Laptop එකකට unique ID එකක් නැත්ද? හරියට අර phones වල IMEI number එක වගේ එකක්?

    mage yaluwek innawa web developing karana ekek. uu kiyanawa oya website walata ena serama serial walin allanna puluwanlu. :oo: serial kiyanne mokadda kiyala mama danne naa :oo:
    uu echchara waddekda kiyalath nodani. uuth mokak hari web solutions company ekaka wada karanawa habai :oo:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Mata wena ewa ne. GT ta kiyala assawaganin one nam. :P Uba balla unata hamoma ballo wenne ne. E patu adahasa ain karaganin. :lol:

    2013 June join wechcha ekek ochchara confidence athuwa GT ekka fit wewi inna widihak naban..post 2000k witara daala...:rofl::rofl::rofl: ane ban kawada me rawattanne?:rofl::rofl:

    anika scurvyge famous word ekak thama RIDILA kiyanne TM kallath uu lagadi alla gatte...ewa okkoma umba kohomada ban danne june wela awilla...:rofl::rofl:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    යාළුවා;16015486 said:
    mage yaluwek innawa web developing karana ekek. uu kiyanawa oya website walata ena serama serial walin allanna puluwanlu. :oo: serial kiyanne mokadda kiyala mama danne naa :oo:
    uu echchara waddekda kiyalath nodani. uuth mokak hari web solutions company ekaka wada karanawa habai :oo:

    හරි මේක practical ද දන්නේ නෑ :rolleyes:.

    වෙන රටවල් වලනම් 100 points Of ID ඉල්ලනවා පුද්ගලයෙක් හඳුනාගැනීමට.

    1) NIC එක හෝ Drivers Licence එක.

    2) තමන්ගේ නමට තිබෙන phone බිලක් හෝ වතුර බිලක් හෝ Electricity බිලක් . එකෙන් තමන්ගේ address එක validate කරන්න පුළුවන්.


    හැබැයි ,මේ වැඩේ කරදරයි ඉතිං :dull:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි මේක practical ද දන්නේ නෑ :rolleyes:.

    වෙන රටවල් වලනම් 100 points Of ID ඉල්ලනවා පුද්ගලයෙක් හඳුනාගැනීමට.

    NIC එක හෝ Drivers Licence එක.

    තමන්ගේ නමට තිබෙන phone බිලක් හෝ වතුර බිලක් හෝ Electricity බිලක් . එකෙන් තමන්ගේ address එක validate කරන්න පුළුවන්.

    හැබැයි ඉතිං මේ වැඩේ කරදරයි ඉතිං :dull:

    phone verfication dammoth gmail, facebook wage.:cool: wadeta cost eka yanawada danne na saahenna :sorry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    යාළුවා;16015507 said:
    phone verfication dammoth gmail, facebook wage.:cool: wadeta cost eka yanawada danne na saahenna :sorry:

    Gmail accounts කීයක් හදන්න පුලුවන්ද එක්කෙනෙකුට ඉතිං :dull:, පඳුරක් පඳුරක් ගානේ හදයි :D
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Gmail accounts කීයක් හදන්න පුලුවන්ද එක්කෙනෙකුට ඉතිං :dull:, පඳුරක් පඳුරක් ගානේ හදයි :D

    na machan account ekak hadanna amarunam eka hadanna wadiya pelabenne na tiyana account ekenma adala arinawa ban...:yes::yes: habai aluth user kenekta thama epa wenne..elakiri eke popularity eka adu wenawa..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    wife ta log venna barikamak thiyenava nam oni magulak:angry:

    අන්‍යෝනය අවබොධය ,විශ්වාසය උබේ පවුලේ නෑ වගේ. නැත්නම් wife එක්ක Password එක share කරගන්නත් පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව. :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Gmail accounts කීයක් හදන්න පුලුවන්ද එක්කෙනෙකුට ඉතිං :dull:, පඳුරක් පඳුරක් ගානේ හදයි :D

    gmail nemei ban. phone verfication kiyala kiwwe. ekkenaata sim 10ine ganna puluwan. dan echchara puluwanda danneth na. sim ganna salli yanawa. sim anika gihin gannath epai. anika thamnge ID ekata ganna one . sim eka run wenna reload karanna one. ethakota wade amarui neda? phone number verify karanakota :oo: