Fake Raja..

aruna47

Well-known member

  • Baby_crawling.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: නෑ බං ඕක මම අපේ මැරීඩ් ක්ලබ් එකේ උන් එක්ක කියපු කතාවක්..... මෙතන හෙන සෙට් එකක් ඉන්නවා නේ මැරීඩ් ක්ලබ් එකේ වෙන්නේ මොකද කියලා කට ඈරන් බලාගෙන ඉන්න...... ඒ වගේම, අපිට අරින්න බලාගෙන ඉන්න එකෙක් දෙන්නෙකුත් ඉන්නවනේ..... අන්න ඒ උන්ට ආතල් එකක් ගන්න තමා මම ඕක ඊයේ දැම්මේ.... දැන් මුන් ඒක අල්ලගෙන උඩ පනිනවා....... :lol: පව්...... අඩු තරමේ, මම ඔච්චර ප්‍රසිද්ධියේ කියලා තියෙන එකේ, මුන්ට බෑ මුන්ගේ ඔරිජිනල් ID එකෙන් ඈවිත් මගෙන් ගේම ඉල්ලන්න..... එච්චරට මුන් මට බයයි....... :lol:

    හයියෝ කහවනු.......... :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • නෑ බන් මන් හිතුවේ මු කොල්ලෙක් කියලා...මූ හෙන නාකියෙක් නේ බන් scurvy වගේ..:rofl:

    අඩෝ අඩෝ
    8Fa2PVA.gif
    උබ මේ නාකියට නාකියා කිව්වා එහෙනම් උබ අහුවෙන්න එපා..සිනි බෝතලේ ඉවරවෙනකම් තොට තේ හදල දෙනවා දියවැඩියාව හැදෙන්න...
    :angry::angry::angry::angry:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අඩෝ අඩෝ
    8Fa2PVA.gif
    උබ මේ නාකියට නාකියා කිව්වා එහෙනම් උබ අහුවෙන්න එපා..සිනි බෝතලේ ඉවරවෙනකම් තොට තේ හදල දෙනවා දියවැඩියාව හැදෙන්න...
    :angry::angry::angry::angry:

    මට පෙන්නේ උබත් නාකියෙක් වගේ...:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    එළකිරි ඉහල උසාවිය.

    වරදකරු: බස් යුරාජ්
    විත්තිකරු: යුරාජ් බස්
    සාක්ෂිකරුවන්: බස් යුරාජ්, යුරාජ් බස්


    මෙම උසාවිය මගින් ඔටුපාලලාගේ බස් යුරාජ් සියලු චෝදනා වලින් නොදොස් කර නිදහස් කරමි.

    scales.gif

    :rofl::rofl: