Familia ගියර් HOLD බ්ලින්කින් ඉෂු

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    MAZDA Familia ගියර් HOLD බ්ලින්කින් ඉෂු

    17155891_1650098631963553_6607596270994626510_n.jpg
    බෝයිස් MAZDA familia වල එන ගියර් HOLD ඉශු එක ගොඩ දාගත්ත කෞරුහරි ඉන්නවද?
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    ඒ මොකද්ද බන්. මැනුවල් වාහන වල එන ලෙඩක්ද
    නෑ ඔටෝ වල ගියර් මාරු නොවී එකම ගියර් එකේ තියෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    එහෙම කොමන් කේස් එකක් තියෙනව කියලනං දැනගෙන හිටියෙ නෑ....
    හදන්නනං බැරි වෙන්න විදිහක් නෑ. වියදම තමයි ඉතිං. මැස්ඩ පාට්ස් ටිකක් ගාණත් වැඩියිනෙ. අනික රීකන්ඩිශන් බඩු හොයන්න අමාරුයි...