Family awul ban

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, පිළිකාව හොඳ කරන්න කලින් බෙල්ලෙ වටේ හිරවෙලා තියෙන තොන්ඩුව ගලවල හිටපන්.

    හැකි ඉක්මනින් ලමයවයි වයිෆ්වයි එයාගේ අම්මලාගේ ගෙදර නවත්වන වැඩපිළිවෙලක් දා ගනින්. ගෙවල් හදන්න පුළුවන් පස්සේ.

    ඉබලට ගොඩක් පින් මේ විදියට මාව දිරිමත් කලාට . උබල ටික නැත්නම් එක එක ගොන් අදහස් තමයි ඔලුවට එන්නෙ. මම ගත්ත ඉඩම තියෙන්නෙ වයිෆ්ලගේ ගෙදර කිට්ටුව ඉතින් මම ප්ලෑන් එකත් ඇදලම තමයි තියෙන්නෙ. ඒක ටක් ගාල හදනව. මටත් හිතෙන්නෙ අර කුකුලගේ කතාවම තමයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වයසට යනකොට කවුරුත් පොඩි ළමයි වගේ වෙනවා. විශේෂයෙන් මානසික පීඩනය/ stress tolerate කරන්න බැරි වෙනවා.

    ඕක බැන්දහම එන එකක් බන් එකට ඉද්දි... වැඩේ කියන්නේ අම්මල පුදුම ආදරෙයි පුතාලට... මමත් ඉන්නේ එකට.... අම්ම තාමත් ඔෆිස් ඇරිලා එනකන් වයිෆ එක්ක චැට් එකක් දාගෙන ඉන්නවා... ආව ගමන් අම්ම එක්ක කතාවක් දාගෙන තමා වයිෆ් ව බලන්නේ... ඒක එයාලට මාර වටිනවා බන්. පොඩ් පොඩි දෙවල් වලටත් අම්ම තරහ වෙනවා . අඩනවා පොඩි විහිළුවක් කරලා කරට අත දාල චුට්ටක් හුරතල් වෙලා ගුටියකුත් කළා තමා නැල වෙන්නේ..... අපේ අම්ම හිටපු විදුහල්පති කෙනෙක්. හිතගනින්කෝ මෙහෙම බොළඳ වෙච්ච විදිහ හිතාගන්න බැහැ... .... පුළුවන් තරම් ආදරේ පෙන්නපන් මචන් අම්මට... වයිෆ ව අමතක කරන්නත් එපා... මෙතෙක් කල් බොහොම ශේප් එකේ බැලන්ස් කරන අවා... උබටත් ගොඩ දාගන්න පුළුවන්.....
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මචං ඕක අළුත් දෙයක් නෙමෙයි. බැදල එක ‍ගෙදර ඉන්න 95% කටම පොදුයි. වෙනම ඉන්න එක තමයි හොද. ඉඩ ලැබෙන වෙලාවට අම්මල බලන්න යන්න. එතකොට එයාල හොදට සලකනවා. මටත් ඔහොම වුනා. මම දැන් ඉන්නේ වයිෆ්ගේ ගෙදර. මාසෙකට දවසක් විතර මහ ගෙදර යනවා. අපි කොච්චර කැමති වුනත් දෙමව්පියෝ බලාගෙන ඒ අයත් එක්ක ඉන්න, එයාල කැමකි නැත්නම් අපට කරන්න දෙයක් නෑ. දුරින් ඉන්න තරමට ප්‍රශ්න අඩුයි.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන් හොදම දේ වෙන ගෙයක් පොඩියට හරි පුළුවන් විදියට හදන පලයන් මචන්
    කොහෙත් හොදට හිටියත් නන්ද අම්ම ලෙලි ප්‍රශ්නේ එනවා බන් පොඩියට හරි
    ළමය පව් මචන් .උබල වෙන ගෙයක් හදාගත්තාම හරි වයිෆ් ලගේ දෙමව්පියන්ට හරි ඇවිල්ල ඉන්න පුළුවන් නේ

    මටත් බබෙක් ඉන්නවා . අවුරුදු 1 1/2 .අපේ අම්මයි තාත්තයි තමා බලාගන්නේ අපිට වැඩිය හොදට බලාගන්නවා මචන් ,අපේ තාත්තා එහෙම මාර ආදරෙයි බන් පොඩි එකාට. මැරෙයි එතරම් -වයිෆුයි මමයි වැඩට යනවා.

    ළමයි ලෙඩ උනාම තමයි මචන් බලන් ඉන්න බැරි ..ළමයට හෙම්බිරිස්සාවක් හැදුනත් මට සනීප වෙනකන් හිතට හරි නෑ
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    බැදපු කෙල්ලට එයාගේ අම්ම තරම් වෙන කෙනෙක් නැ සලකන්න විශේෂයෙන් බබෙක් හම්බවෙන්න ඉද්දි .... (නැන්දම්මලා ඉන්නවා පන වගේ ආදරේ කරන ... එත් හැමෝම නෙමේ ) එතැනදී උබ ලොකු වැරද්දක් කරලා තියෙන්නේ ..... එයාව අම්මලාගේ ගෙදර තියන්න තිබ්බේ

    උබගේ අම්මත් එක්ක මොන දේ කතා කරත් උබට හරි හමන් බේරුමක් නැ කියලා දැන දැනත් අම්මත් එක්ක වාදයට ගියකම උබේ මෝඩකම .... ඔයිට වැඩිය හොද තීරණයක් ගන්න තිබ්බා උබට ....

    බැන්දට පස්සේ ටික කාලයක් රෙන්ට් එකට හරි වෙනම ගෙයක් අරන් ඉන්න ඕනේ .... නැත්නම් කසාදෙ සැබෑ සුන්දරත්වය විදින්න අමාරුයි ....

    අම්මා ඔච්චර දේවල් කරලත් උබගේ කසාදෙත් බේරාගෙන ළමයත් බලාගෙන ඉන්නවනම් උබගේ වයිෆ්ට දෙවියෙක්ට වගේ සලකපන් .....ආදරේ වැඩිපුර දීපන් ........ නැති කරගන්න එපා ඔහොම ගෑනු රත්තරන් .............. හැම ගෑණිම ඔහොම නැ ....... :yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,374
    8,136

    තෑන්ක්ස් මචන් වයිෆ් උනත් බන් ලෝබ කමක් නෑ හැම සතියෙම අඩු පාඩු බලල ගෙනත් දානව මම සේරම බලනව. අනික බන් අපෙට් වැරැද්ද මොකද ලමය ඒ ගොල්ලෝ බලා ගන්නම් කිව්වත් ලමය දුන්න එක වැරදියි කියල හිතෙනව. කරන්න දෙයක් නැතිකමට බලනවද දන්නෙ නෑනේ. ඒකත් අවුල් මට. වයිෆ් ගේ අම්ම නම් සුපිරියටම බලනව ලමයව ඒත් එයත් ජොබ් එකක් කරනව ඒකයි මේ අවුල ලොකු වෙලා තියෙන්නෙ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png