Family Trip

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන්ලා family trip එකක් යන්න හොද ප්ලෑන් එකක් කියපන්කො :confused::confused::confused::confused::confused: One night staying තමා plan එක, two night staying උනත් යන්න පුළුවන්

    යන්න පැත්තක් , බලන්න ටිකක් කියපන්කො....


    ගස් ගල් නැගලා තිබ්බට family එකත් එක්ක කොහෙවත් ගිහින් නෑ බන් 2016 න පස්සේ (අන්තිමේට ගියේ නුවර එලි , හෝටන් තනන ලවර්ස් ලිප් , රාවනා අල්ල වගේ දෙක තුනක් බලලා ආවේ )

    ට්‍රින්කෝ, ජැෆ්නා ගියා උන් මන් නැතුව ගිය අවුරුදු දෙකේ

    කදු හෙළ නැතුව වැඩිය ඇවිදින්නේ නැතුව බලන්න යන්න පුළුවන් තැන නම් හොදයි.

    26-27-28-29 තමා දවස් ටික
    රේප් දෙනවා ලොකු උදව්වක් :yes::yes::yes:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ehenam mata adala na :angry:

    puluwan kenek udaw karai:frown:

    මන් වගේ GYM යන ලස්සන හැන්ඩි කොල්ලෙක් එනවට කැමති නැද්ද ?
    අපේ මලයා මටත් වඩා හැන්ඩියා :D:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මන් වගේ GYM යන ලස්සන හැන්ඩි කොල්ලෙක් එනවට කැමති නැද්ද ?
    අපේ මලයා මටත් වඩා හැන්ඩියා :D:D

    cousin nangi kenekwa wath ekka ganna barida trip ekata
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    cousin nangi kenekwa wath ekka ganna barida trip ekata

    නංගියෙක් ඉන්නවා එකී නිකන් ඊරියක් වගේ කන එකමයි වැඩේ.. හබයිඕ ඉතින් උබට එකිත් අක්කද කියලා දන්නේ නෑ , මට වඩා මාස ගානයි බාල