ඇයි ගොඩක් මිනුස්සු famous වෙන්නේ? ඇයි සමහර මිනුස්සු ගොඩක්ම Talented වෙලා තියෙන්නේ ?
මන් කියන්නේ ලෝකය ගත්තම ලෝකයට අවශ්‍යම කරන මිනුස්සු වෙලා තියෙන්නේ කොහොමද? Music වලින් ගත්තොත්
(Ex : Martin Garrix, ED Sheeran, JB, 1D, etc...) මේ වගේ අය, මේ අය ජීවිතේ කවදාවත් පසු තැවෙන එකක් නැහැ , මොකද මේ අය විඳින්න ඕන හැමදේම විඳිනවා,

Last edited:
,ඒත් මෙහෙ එකෙක් එහේ ගිහින් ෆේමස් වෙන්නත් බැරි නෑ මොකද මිනිස්සුන්ගෙ නෙවේ වැරැද්ද තියෙන්නේ ඒක අපේ සමාජේ හිතන පතන විදිය.. 