Famous Quotes in Pictures

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    quoites.jpg


    ███████████████████████████████████████

    ඔන්න කස්ටිය මන් පොඩි අලුත් වැඩක් කරන්න හිතුව..

    කට්ටිය දන්නවනේ ඔය ප්‍රසිද්ද පුද්ගලයන්ගේ , ප්‍රසිද්ද ප්‍රකාශ;) ..ඔය ගොඩක් කට්ටිය fB එකේ
    status එහෙම update කරන්නෙ මේවා දාලනේ :P

    මෙන්න මේ වගේ....:)

    "Be who you are and say what you feel,
    because those who mind don't matter,
    and those who matter don't mind.
    "

    ඉතින් මට හිතුන ඒ වගේ ප්‍රසිද්ද කියමන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න..

    ඒවා කියපු කෙනාට අගවුරවයක් නොවෙන විදිහට...
    :yes:
    ඔයාලත් දන්න ඒවා මෙතන බෙදා ගන්න ..

    ███████████████████████████████████████

    :):):)

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    marilynmonroech.jpg


    "I'm selfish, impatient and a little insecure.
    I make mistakes, I am out of control and at times hard to handle.
    But if you can't handle me at my worst, then you sure as hell don't deserve me at my best."

    — Marilyn Monroe