Sinhalu mata ceiling fan capacitor ekak ganna one mokadda ba UF kiyanne? Mokadda ganna one 450v 10UF? 250v 2UF?
උබේ දැන් Fan එකේ තියෙන Cap එකට ගැලෙපන එක දාපන්. cap එක ගලවෙගෙන හරි එකේ තියෙන ඒවා ලියාගෙන හරි ගන්න.
Youtube එකේ වීඩියෝ තිබ්බා එකෙක් ගේ එවන්නම් හොයලා
මේ චැනල් එකේ ගොඩක් තියෙනවා වීඩියෝ Fan ගැන https://www.youtube.com/channel/UCySIQ51aTuf1jiuBb_6f1dw/videos
අවුලක් නැහැ250v ekata 400v ekak demoth mokada bn wenne?
Cap eke akuru mekila bro.2uf dannada?fan eke cap eka galawagena electopnic parts shop ekakata gihin deepan, ethakota un dei equivalent ekak, cap eka harigiye natham ikmanata unuwela yanawa, raber gadath ekka
parana eka onath na ban, gihilla illapan, kiypan nitharma wadakaran fan ekak kiyala, natham cap eka rathwela dawasen yai