Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,766
    113
    126
    Hogwarts
    ඉනොවැක්ස් ස්ටෑන්ඩ් ෆෑන් එකක් ගත්තා..එකෙ ලෙවෙල් 1 වලදිත් හුලන් ස්පීඩ් එක වැඩී.. මේක අඩු කරගන්න විදියක් නැද්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    ඉනොවැක්ස් ස්ටෑන්ඩ් ෆෑන් එකක් ගත්තා..එකෙ ලෙවෙල් 1 වලදිත් හුලන් ස්පීඩ් එක වැඩී.. මේක අඩු කරගන්න විදියක් නැද්ද?
    සීලින් ෆෑන් වලට දාන රෙගියුලේටරයක් හරහා සප්ලයි දුන්නොත් පුලුවන් වෙයි.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඉනොවැක්ස් ස්ටෑන්ඩ් ෆෑන් එකක් ගත්තා..එකෙ ලෙවෙල් 1 වලදිත් හුලන් ස්පීඩ් එක වැඩී.. මේක අඩු කරගන්න විදියක් නැද්ද?
    කැපසිටර් එක මාරු කරන්න වෙයි.
    අලුත් නිසා අපරාදයක් හැබැයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    කරදරයි වගේ එ වැඩේ...
    Warranty claim karan beri wei mehema
    නෑනෙ මචං. වොරන්ටියට බලපාන්නෑ පිටින් කරන වැඩක්නෙ. හයිකරගන්නනං ටිකක් නටන්න ඕනෙ.
    ෆෑන් එක ගහන ප්ලග් පොයින්ට් එක ලඟටම හයිකරන්න තියෙන්නෙ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Mamath wall mount fan tikak gaththa blade 5 patta hulan. Mama hithanne e blade 5 thiyena ewage hari. Watt 40-62 withara yanawa. Kamathi nam pethi tika maaru karala balanna machan. Blade 3
    yako blade galawa galawa
    inna eke Speed 1 position ekata
    witharak 1 amp diode ekak
    series karapanko...

    hama welema complex method walata
    yanne ... :frown:
     
    • Like
    Reactions: Voldemort Bro