NRTG

Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ඉනොවැක්ස් ස්ටෑන්ඩ් ෆෑන් එකක් ගත්තා..එකෙ ලෙවෙල් 1 වලදිත් හුලන් ස්පීඩ් එක වැඩී.. මේක අඩු කරගන්න විදියක් නැද්ද?

    ooka awlak naa machan mage gaawath thiyanawa. tikak dust bandunama hulan ena eka adu wenawa. sirawatama kiyanne..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක හරි යනවා බන් ටීක කාලයක් යද්දි.
    උබට කැරකෙන වේගේ වැඩීයි නම් ෆෑන් එකේ මොකක් හරි බරක් ඉල්ලපන්. ( බැලන්ස් කරලා එල්ලපන්)
     
    • Like
    Reactions: Voldemort Bro