Fancy Dress....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හිකාස් පට්ටනෙ නික්කො.
    ඔයා පොඩි කාලෙත් දැණ් වගේම සුදුයි නේද ???:P:P
    හික්ස් අර ඔලුවෙන් හිටගෙන ඉන්න ස්ටාන්ස් එක දැක්කම
    මරු මරු ඒව මතක් වෙන්නෙ මට :rofl:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    Zeus said:
    හිකාස් පට්ටනෙ නික්කො.
    ඔයා පොඩි කාලෙත් දැණ් වගේම සුදුයි නේද ???:P:P
    හික්ස් අර ඔලුවෙන් හිටගෙන ඉන්න ස්ටාන්ස් එක දැක්කම
    මරු මරු ඒව මතක් වෙන්නෙ මට :rofl:

    me mama newei ane... :P:P
    btw ow ow dan wagema sidiui ne mama podi kaleth... :rofl::rofl::rofl::P:P
    monawada mathak wenne?? :eek::eek::eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    niki771 said:
    me mama newei ane... :P:P
    btw ow ow dan wagema sidiui ne mama podi kaleth... :rofl::rofl::rofl::P:P
    monawada mathak wenne?? :eek::eek::eek:

    නැ අක්කෙ ඉස්කෝලෙ යන කාලෙ සර් කෙනෙක් කිව්ව
    "හැමදාම දවසට විනාඩි කීපයක් ඔලුවෙන් හිටගෙන ඉන්න එක හොඳයි
    මාත් හැමදාම විනාඩි 3 ඔලුවෙන් හිටගෙන ඉන්නවා ලමයිනෙ"
    කියල

    ඔයා දන්නවනෙ අක්කෙ මගෙ කුණු කට :lol:
    මන්
    ලඟ හිටපු එකාට කිව්ව
    "බලපං මචං ඒක තමා සර්ගෙ ඔලුව අටපට්ටම් වෙල තියෙන්නෙ" කියල

    මගෙ හිමින් කියපු එක ක්ලාස් එකටම ඇහිල සර්ටත් ඇහුනා:shocked:
    සර්ගෙ හොඳකම නිසා හිනාවෙල නිකන් හිටිය මිසක් මුකුත් කරේ නැ
    (මොනා උනත් පව් වැඩේ මටත් හෙනට අප්සෙට් ගියා :( :dull:)
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    Zeus said:
    නැ අක්කෙ ඉස්කෝලෙ යන කාලෙ සර් කෙනෙක් කිව්ව
    "හැමදාම දවසට විනාඩි කීපයක් ඔලුවෙන් හිටගෙන ඉන්න එක හොඳයි
    මාත් හැමදාම විනාඩි 3 ඔලුවෙන් හිටගෙන ඉන්නවා ලමයිනෙ"
    කියල

    ඔයා දන්නවනෙ අක්කෙ මගෙ කුණු කට :lol:
    මන්
    ලඟ හිටපු එකාට කිව්ව
    "බලපං මචං ඒක තමා සර්ගෙ ඔලුව අටපට්ටම් වෙල තියෙන්නෙ" කියල

    මගෙ හිමින් කියපු එක ක්ලාස් එකටම ඇහිල සර්ටත් ඇහුනා:shocked:
    සර්ගෙ හොඳකම නිසා හිනාවෙල නිකන් හිටිය මිසක් මුකුත් කරේ නැ
    (මොනා උනත් පව් වැඩේ මටත් හෙනට අප්සෙට් ගියා :( :dull:)

    :lol::lol::lol::lol::lol: apooo oka nam nikanma nikan kunu katak newei.... :P:P:P:P:P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ixrx3t.jpg

    sri_lion :lol::lol::lol::P:P:P:P