මැටි නික්කාniki771 said:apooo oka nam nikanma nikan kunu katak newei....
![]()

මොනා උනත් පව් වැඩේ අප්පා
නෝමලි
තමන්ගෙ පාඩුවේ ඉන්න අහිංසක අයට මන් එහෙම ප්‍රසිද්ධියේ කැත කතා කියන්න යන්නෙ නෑ. කිව්වත් කියන්න ලඟම ඉන්න එකාගෙ කනට කරලයි

ඒත් ඉතින් මගෙ ට්‍රාන්ස්මීටරේ එකේ පවර් එකේ වැඩිකමටද කොහෙද මුලු ක්ලාස් එකටම බ්‍රෝඩ්කාස්ට් උනා
අර මං කියපු කතාවත් ඒ විදියෙ තාක්ෂණික දෝශයක් නිසා උන දෙයක්







e