ෆැන්ටැස්ටික් බීස්ට් කියන්නේ හැරි පොටර් කතාව පටන් ගන්න අවුරුදු 70 කලින් පටන් ගන්න කතාවක්.
ඕකේ ෆිල්ම්ස් වල ඉස්සරහට යද්දි ඩම්බල්ඩෝර් , ස්නේප්ලගේ තරුණ කාලෙට සෙට් වෙනවා.
ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් හොබිට් එකේ වගේ හැරි පොටර් කතාවට ගොඩක් කලින් පටන් ගන්න කතාවක් ඕක.
patta ne trailer ekak dekka ekai bnPodi Silva - පොඩි සිල්වා;20926580 said:වරෙන් නටන්න
ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ






fantastic beasts පොත කියෙව්ව![]()
ඒකෙ නං තියෙන්නෙ හැරී පෝට ලෝකෙ ඉන්න එක එක සත්තු ගැන![]()
ලොක්නස් විලේ ඉන්න අර තඩි මුහුදු සර්පය එහෙම ඌ හැඩය වෙනස් කරන්න පුලුවන් එකෙක්ලු බං![]()
වෙලාවකට බීවරයො වගේත් පෙනී ඉන්නවලු ඉඳල හිටල තමාලු ඔය අපහැදිලි පොටෝ වල පේන්න ඉන්නව වගේ හැඩයක් ගන්නෙ ඉතිං muggles ල දන්නෑලු මොකෑ වෙන්නෙ කියල උන් කෑගහනවලු පොටෝ එඩිට් කරපුව කියල![]()
තව යෙටී ඌත් ඇත්තට ඉන්නව, අනික ඩොඩෝ කුරුල්ල. උනුත් මායාකාර කුරුල්ලො ජාතියක් උන් තාම ඉන්නවලු muggles ල හිතං ඉන්නෙ උන් වඳවෙලාම ගිහිං කියලලු![]()
තව සත්තු ජාතියක් හිටිය කරන්ට් එක අස්සෙ රිංගන නම මතක නෑ උන් හින්ද ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම වැඩ නැතුව යනවලු muggles ල හිතන්නෙ උපකරණයේ වැරැද්දක් කියලලු![]()
අඩේ පට්ට නේ කවදද දන්නේ නෑ ලංකාවේ රිලිස් වෙන්නේ.



අලුත් පොතටත් ෆිල්ම් එකක් ඒවි වගේ

bump
bump
ඔව් බන් හොද කොපි එන කොට මාස ගානක් යනවානේ.උඹ සල්ලි දීල පිල්ං හෝල් එකේ බලන්න යනවද ?![]()
මං නං හොඳ කොපියක් එනකං ඉඳල බානව![]()
මේ වගේ කුඩිච් තෲ දි ඒජස් එකයි බීඩ්ල් ද බාඩ් එකයිත් ෆිල්ං ගැහුව නං පට්ට![]()
![]()
උඹ සල්ලි දීල පිල්ං හෝල් එකේ බලන්න යනවද ?![]()
මං නං හොඳ කොපියක් එනකං ඉඳල බානව![]()
මේ වගේ කුඩිච් තෲ දි ඒජස් එකයි බීඩ්ල් ද බාඩ් එකයිත් ෆිල්ං ගැහුව නං පට්ට![]()
![]()

ඔව් බන් හොද කොපි එන කොට මාස ගානක් යනවානේ.
Film එක release වෙයිද බන් ලංකාවේ?![]()


මාස ගානක් ඉවසං බලං ඉන්නව බං![]()
ලංකාවෙ Harry Potter release වුනාද ? ඒව වුනා නං මේකත් වෙයි![]()
![]()

Release උනාද? මම දන්නේ නැහැ මට මතක නැහැනේ ඕයි![]()
![]()


ඊයෙ නේ film එක release වෙලා තියෙන්නෙ![]()
![]()
බලමු vacation එකේදී යන්න ඕනේ බලන්න 