Questions Fantech v Logitech

Fantech v Logitech

  • Fantech

  • Logitech


Results are only viewable after voting.

lilman

Well-known member
  • May 10, 2009
    40,041
    52,952
    113
    Colombo
    Logitech ganna epa cha. mama gattu mouse/keyboard leda awa.

    තෝ ෆේක් ගත්තට අපි මොනව කරන්නද ?

    මම ගත්තු ps2 keybord එකක් තවම යූස් කරනව.usb මවුස් එකක් අවුරුදු 10 ක් විතර යූස් කලා.
     
    • Like
    Reactions: HKavinda

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,267
    5,389
    113
    තෝ ෆේක් ගත්තට අපි මොනව කරන්නද ?

    මම ගත්තු ps2 keybord එකක් තවම යූස් කරනව.usb මවුස් එකක් අවුරුදු 10 ක් විතර යූස් කලා.
    fake neme original gaththe bn, dell keyboard eka weda hodata.

    uba kohenda gatte?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113

    අපිට නම් a4tech

    අවු. 10 ගිහිල්ලත් උන්ගේ මවුස් එක තාම වැඩ

    fantech brand eka gana ahuwe adai. :nerd: a4 tech nam hodai.
    කොහෙද බන් a4tech original ගන්න තියෙන්නේ?
    ------ Post added on Apr 25, 2023 at 6:35 PM
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    අපිට නම් a4tech

    අවු. 10 ගිහිල්ලත් උන්ගේ මවුස් එක තාම වැඩ


    කොහෙද බන් a4tech original ගන්න තියෙන්නේ?
    ------ Post added on Apr 25, 2023 at 6:35 PM
    Mama kalin gaththe Barclays eken ban.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    Poddak call ekak dila balanna. Samara welawata online danne naha gihilla ganna thiyenawa.
    මම පාවිච්චි කලේ N-500F
    ඒක නම් සුපිරි.අවුරුදු 7-8ක් ලෙඩක් නැතුව දිව්වා.දැන් නම් ඒක මෙහේ නැතුව ඇති
     
    • Like
    Reactions: RottenCOLT