Fantech v Logitech
will fantech beat logitech or already beaten ?
will fantech beat logitech or already beaten ?
Logitech ganna epa cha. mama gattu mouse/keyboard leda awa.
fake neme original gaththe bn, dell keyboard eka weda hodata.තෝ ෆේක් ගත්තට අපි මොනව කරන්නද ?
මම ගත්තු ps2 keybord එකක් තවම යූස් කරනව.usb මවුස් එකක් අවුරුදු 10 ක් විතර යූස් කලා.
fake neme original gaththe bn, dell keyboard eka weda hodata.
uba kohenda gatte?
කොහෙද බන් a4tech original ගන්න තියෙන්නේ?fantech brand eka gana ahuwe adai.a4 tech nam hodai.
Mama kalin gaththe Barclays eken ban.අපිට නම් a4tech
අවු. 10 ගිහිල්ලත් උන්ගේ මවුස් එක තාම වැඩ
කොහෙද බන් a4tech original ගන්න තියෙන්නේ?
------ Post added on Apr 25, 2023 at 6:35 PM
ඔරිජිනල්දMama kalin gaththe Barclays eken ban.
සයිට් එකේ බැලුවට wired mouse නෑ වගේOw machan
Poddak call ekak dila balanna. Samara welawata online danne naha gihilla ganna thiyenawa.සයිට් එකේ බැලුවට wired mouse නෑ වගේ
මම පාවිච්චි කලේ N-500FPoddak call ekak dila balanna. Samara welawata online danne naha gihilla ganna thiyenawa.