Mama 1st eka iwarakalaa bang boma amaaruwen.. 2005 gehuwe.. My PC configuration eka dannawada eda? 512MB ram, 96MB Onboard VGA. Low quality ekata daala playa kale.. Komath maasa 3kin withara iwarakalaa okkoma levels. Hirawune Ship ekak langa Helicopterayak ena scene eka langa.. Eetapasse komahari iwarakalaa... Farcry 2 anthimai.. Mama Kemathi nehe afrika games walata..

කව්ද Far Cry Game එක ගහල තියෙන්නේ
ගහපු කස්ටිය දන්නවා කොහොමද කියලා ........ මරු ..
Far cry පළමු එක තම පට්ට
දෙවැනි එකටනං මම කැමති නෑ
නමුත් දැන් එන්න තියෙන තුන් වෙනි එක නම් මැක්සා කොර
මෙන්න මේක බලන්නකෝ
ඔයාලගේ කොමෙන්ට් දාන්න හොදේ![]()