Farcry 3 Comming 2012

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: මේකෙ 1ස්ට් එක තමයි හිට් මචන්.. :sorry: දෙවනි එක නම් එච්චර ගති නෑ මට. :yes: බලන්න ඕන මේක රිලීස් වුනාම ප්ලේ කරල.
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :cool: මේකෙ 1ස්ට් එක තමයි හිට් මචන්.. :sorry: දෙවනි එක නම් එච්චර ගති නෑ මට. :yes: බලන්න ඕන මේක රිලීස් වුනාම ප්ලේ කරල.

    mama meka 1st eka single play kara multiplay kara ma game eka online ghanna tama danna natta khoru hari dannwanm kyal denna..:):):)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mama meka 1st eka single play kara multiplay kara ma game eka online ghanna tama danna natta khoru hari dannwanm kyal denna..:):):)

    :oo: එහෙනම් ජෙනුයින් ඩීවීඩී එක ගනින් මචන්. :no: ක්‍රැක් ඒවගෙ ඔන්ලයින් බෑ. :rolleyes: එහෙම නම් වෙනමම සර්වර් එකක් පාවිච්චි කරන්න වෙනව. :) සිංගල් ප්ලේය(ර්) අවුලක් නෑ. මම 1 ඇන්ඩ් 2 දෙකම ඉවර කලා. :dull: 2 එක නම් චා වගේ, :nerd: වාහනේ යෑම මයි කොයි වෙලෙත්. :sorry: 3 එකේ වත් එහෙම නැතිව හොඳට තිබ්බොත් හොඳා.