මොකක්ද බන් මේ fascism කියන්නේ කියල සරලව පැහැදිලි කරපන්කෝ... මට මේ SS එකේ තියන එකත් තේරෙන්නෙ නෑනේ බන්. දන්න එකෙක් කියපන්කො මොකක්ද මේ කියන්නේ කියල 






Basically Antharey right now.Fascists try to solve problems stemming from economic inequalities and ethnic divisions by placing the nation-state above the individual. At the same time, those who do not share the same level of approval for fascism become the “enemy” or “opposition.” Unsurprisingly, fascists work to debase the claims of their “enemies” through political attacks, conspiracy theories, charges of disloyalty, and physical violence.
නන්දසෙනව නිකමට මතක් උනාඋදාහරන හිට්ලර්
එකාදිපති, ජාතිකත්වය, ජාති වාදය මුලට දාපු / හැම තැනම මුල් බැහැපු,
විරුද්දවාදී මත දැඩ්ව මර්දනය වෙච්ච පාලන තන්තරයක්
ඉතින් බන් මේ සරලව ගනින් උබට දැන් අසනීපයක් උනොත් බේතක් ගන්න ඉක්මනට ගෙනරල් හොස්පිටල් එකට යන්න පුලුවන්ද? බැනේ? අන්න එකට විරුද්දව තමා ඔය මිනිස්සු ඇවිත් තියෙන්නේ. එකට ෆැසිස්ට් කියන්න පුලුවන්ද? අනේ මන්ද මගේ IQ ටිකක් අව්ල්. එක කරන්නම් කියල තමා රනිල් පුටුවේ ඉඩගත්තේ. ඌ පැහැදිලිව කලේ අර බල්ලව රැකපු එක නෙමේද? ඉතින් තියන ප්‍රශ්නේ කියන්න කෙනෙක් නැනේ. එකයි මිනිස්සු පාරට බැහැලා ඉන්නේ බන්උදාහරන හිට්ලර්
එකාදිපති, ජාතිකත්වය, ජාති වාදය මුලට දාපු / හැම තැනම මුල් බැහැපු,
විරුද්දවාදී මත දැඩ්ව මර්දනය වෙච්ච පාලන තන්තරයක්
ඇයි උගේ අය්යානන්දසෙනව නිකමට මතක් උනා
ඉතින් බන් මේ සරලව ගනින් උබට දැන් අසනීපයක් උනොත් බේතක් ගන්න ඉක්මනට ගෙනරල් හොස්පිටල් එකට යන්න පුලුවන්ද? බැනේ? අන්න එකට විරුද්දව තමා ඔය මිනිස්සු ඇවිත් තියෙන්නේ. එකට ෆැසිස්ට් කියන්න පුලුවන්ද? අනේ මන්ද මගේ IQ ටිකක් අව්ල්. එක කරන්නම් කියල තමා රනිල් පුටුවේ ඉඩගත්තේ. ඌ පැහැදිලිව කලේ අර බල්ලව රැකපු එක නෙමේද? ඉතින් තියන ප්‍රශ්නේ කියන්න කෙනෙක් නැනේ. එකයි මිනිස්සු පාරට බැහැලා ඉන්නේ බන්
------ Post added on Jul 13, 2022 at 3:58 PM

අ හුකා නේ. වැරදි kenek tag වෙලා තියෙන්නේ. යකෝ මේකේ ත්‍රෙඩ් යන ස්පීඩ් එක මාරම වැඩි අද. පැටලෙනවා හොදටම
මම අරූ අහපු එකට අර්තකතනයක් දුන්නෙ 'මොකක්ද බන් මේ fascism කියන්නේ කියල සරලව පැහැදිලි කරපන්කෝ'

ආ හරියට එළකිරි මෙම්බර් ලා වගේ නේඒකාධිපතීත්වයක්. උන්ට අනිත් උන්ගේ මත ඉවසගන්න බෑ. හිට්ලර් කියන්නේ ෆැසිස්ට් වාදියෙක්.
This explains most of the higher ups in Aragalaya and GGG.Fascists try to solve problems such as economic inequalities and ethnic divisions by placing the nation-state above the individual. At the same time, those who do not share the same level of approval for fascism become the “enemy” or “opposition.” Unsurprisingly, fascists work to debase the claims of their “enemies” through political attacks, conspiracy theories, charges of disloyalty, and physical violence.
In short, they demand freedom, the irony is that at the same time they’d restrict the freedom of anyone who has any opposing ideas.![]()
Supporting Aussies in one match has done wonders in international media which portrayed Aragalaya as it is. Before that other countries were labeling it as a mob movement.uba danne huththe ithihasaya hitler nemai mussolini. hitler naziඒකාධිපතීත්වයක්. උන්ට අනිත් උන්ගේ මත ඉවසගන්න බෑ. හිට්ලර් කියන්නේ ෆැසිස්ට් වාදියෙක්.
Hiki hikiuba danne huththe ithihasaya hitler nemai mussolini. hitler nazi
Hiki hiki
Nazism is a form of fascism, with disdain for liberal democracy and the parliamentary system. It incorporates fervent antisemitism, anti-communism, scientific racism, and the use of eugenics into its creed.