Fascism 🛑🛑

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    මොකක්ද බන් මේ fascism කියන්නේ කියල සරලව පැහැදිලි කරපන්කෝ... මට මේ SS එකේ තියන එකත් තේරෙන්නෙ නෑනේ බන්. දන්න එකෙක් කියපන්කො මොකක්ද මේ කියන්නේ කියල :(:(

    WhatsApp I at56 PM.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උදාහරන හිට්ලර්

    එකාදිපති, ජාතිකත්වය, ජාති වාදය මුලට දාපු / හැම තැනම මුල් බැහැපු,
    විරුද්දවාදී මත දැඩ්ව මර්දනය වෙච්ච පාලන තන්තරයක්
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    Fascists try to solve problems such as economic inequalities and ethnic divisions by placing the nation-state above the individual. At the same time, those who do not share the same level of approval for fascism become the “enemy” or “opposition.” Unsurprisingly, fascists work to debase the claims of their “enemies” through political attacks, conspiracy theories, charges of disloyalty, and physical violence.

    In short, they demand freedom, the irony is that at the same time they’d restrict the freedom of anyone who has any opposing ideas. :lol:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    Fascists try to solve problems stemming from economic inequalities and ethnic divisions by placing the nation-state above the individual. At the same time, those who do not share the same level of approval for fascism become the “enemy” or “opposition.” Unsurprisingly, fascists work to debase the claims of their “enemies” through political attacks, conspiracy theories, charges of disloyalty, and physical violence.
    Basically Antharey right now.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදාහරන හිට්ලර්

    එකාදිපති, ජාතිකත්වය, ජාති වාදය මුලට දාපු / හැම තැනම මුල් බැහැපු,
    විරුද්දවාදී මත දැඩ්ව මර්දනය වෙච්ච පාලන තන්තරයක්
    නන්දසෙනව නිකමට මතක් උනා
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Fascism කියන්නේ සරලවම ඒකාධිපති පාළකයෙක් යටතේ තියෙන අන්ත දක්ශිනාන්තික අදහස් එක්ක පාලනය ගෙනියන රෙජීමයක්. ෆැසිස්ට් වාදයට ලොකුවට ප්‍රසිද්ධ උනේ 1900s වල ඉතාලියේ තිබුන පාලනය.
    මේ ට්වීට් එකේ තියෙන විදියට රනිල් කියන්නේ පොරගේ ඉල්ලා අස්වීම ඉල්ලන්නේ අන්ත දක්ෂිණාංශික අදහස් තියෙන කොටස් විසින් කියලා. පොර කියනවා ඒ ෆැසිස්ට් වාදය පරාද කරන්න ඕනලු, සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් ආරක්ෂා කරන්න නම්. ඒක නිසාලු හදිසි නීතිය සහ ඇදිරි නීතිය දැම්මේ.
    And that’s a total bull.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උදාහරන හිට්ලර්

    එකාදිපති, ජාතිකත්වය, ජාති වාදය මුලට දාපු / හැම තැනම මුල් බැහැපු,
    විරුද්දවාදී මත දැඩ්ව මර්දනය වෙච්ච පාලන තන්තරයක්
    ඉතින් බන් මේ සරලව ගනින් උබට දැන් අසනීපයක් උනොත් බේතක් ගන්න ඉක්මනට ගෙනරල් හොස්පිටල් එකට යන්න පුලුවන්ද? බැනේ? අන්න එකට විරුද්දව තමා ඔය මිනිස්සු ඇවිත් තියෙන්නේ. එකට ෆැසිස්ට් කියන්න පුලුවන්ද? අනේ මන්ද මගේ IQ ටිකක් අව්ල්. එක කරන්නම් කියල තමා රනිල් පුටුවේ ඉඩගත්තේ. ඌ පැහැදිලිව කලේ අර බල්ලව රැකපු එක නෙමේද? ඉතින් තියන ප්‍රශ්නේ කියන්න කෙනෙක් නැනේ. එකයි මිනිස්සු පාරට බැහැලා ඉන්නේ බන්

    නන්දසෙනව නිකමට මතක් උනා
    ඇයි උගේ අය්යා
    ------ Post added on Jul 13, 2022 at 3:58 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතින් බන් මේ සරලව ගනින් උබට දැන් අසනීපයක් උනොත් බේතක් ගන්න ඉක්මනට ගෙනරල් හොස්පිටල් එකට යන්න පුලුවන්ද? බැනේ? අන්න එකට විරුද්දව තමා ඔය මිනිස්සු ඇවිත් තියෙන්නේ. එකට ෆැසිස්ට් කියන්න පුලුවන්ද? අනේ මන්ද මගේ IQ ටිකක් අව්ල්. එක කරන්නම් කියල තමා රනිල් පුටුවේ ඉඩගත්තේ. ඌ පැහැදිලිව කලේ අර බල්ලව රැකපු එක නෙමේද? ඉතින් තියන ප්‍රශ්නේ කියන්න කෙනෙක් නැනේ. එකයි මිනිස්සු පාරට බැහැලා ඉන්නේ බන්

    ------ Post added on Jul 13, 2022 at 3:58 PM

    :(

    මම අරූ අහපු එකට අර්තකතනයක් දුන්නෙ 'මොකක්ද බන් මේ fascism කියන්නේ කියල සරලව පැහැදිලි කරපන්කෝ'
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :(

    මම අරූ අහපු එකට අර්තකතනයක් දුන්නෙ 'මොකක්ද බන් මේ fascism කියන්නේ කියල සරලව පැහැදිලි කරපන්කෝ'
    අ හුකා නේ. වැරදි kenek tag වෙලා තියෙන්නේ. යකෝ මේකේ ත්‍රෙඩ් යන ස්පීඩ් එක මාරම වැඩි අද. පැටලෙනවා හොදටම :lol: :lol: :lol:
    Sorry Sir
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඒකාධිපතීත්වයක්. උන්ට අනිත් උන්ගේ මත ඉවසගන්න බෑ. හිට්ලර් කියන්නේ ෆැසිස්ට් වාදියෙක්.
    ආ හරියට එළකිරි මෙම්බර් ලා වගේ නේ
     
    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ෆැසිස්ට්වාදය යනු සාමාන්‍යයෙන් බලහත්කාරයෙන් හා බොහෝ විට ප්‍රචණ්ඩ ලෙස විරුද්ධත්වය සහ විවේචන යටපත් කරමින්, සියලු කර්මාන්ත සහ වාණිජ්‍යය පාලනය කරමින්, ජාතිකවාදය සහ බොහෝ විට ජාතිවාදය ප්‍රවර්ධනය කරමින් පාලනය කරන ඒකාධිපතියෙකු විසින් මෙහෙයවන පාලන ක්‍රමයකි.

    1922 සිට 1943 දක්වා ඉතාලියේ බෙනිටෝ මුසෝලිනිගේ ආඥාදායකත්වය හෝ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ ඇතුළු ඔහුට සමාන ඒකාධිපති ක්‍රම ගැන විශේෂයෙන් සඳහන් කරන විට මෙම වචනය සමහර විට ප්‍රාග්ධනීකරණය කර ඇත.

    ෆැසිස්ට්වාදයට මෙම පාලන ආකෘතිය මත පදනම් වූ දෘෂ්ටිවාදයක් හෝ එහි ක්‍රම භාවිතා කිරීම ද සඳහන් කළ හැකිය. වඩාත් පුලුල් ලෙස, ෆැසිස්ට්වාදය භාවිතා කරනුයේ, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලිබරල්වාදයට මූලික වශයෙන් විරුද්ධ වූ විට, ඒකාධිපති, ජාතිකවාදී සහ අතිශය දක්ෂිනාංශික ලෙස දකින ඕනෑම දෘෂ්ටිවාදයක් හෝ ව්‍යාපාරයක් හැඳින්වීමට ය.

    ෆැසිස්ට් යන පදය සාමාන්‍යයෙන් එවැනි අදහස් ඇති කෙනෙකුට හෝ, වඩාත් නිශ්චිතව, එවැනි රජයක හෝ ව්‍යාපාරයක සාමාජිකයෙකුට යොමු කෙරෙන නාම පදයක් විය හැක. ෆැසිස්ට්වාදය සම්බන්ධ හෝ ප්‍රවර්ධනය කරන යමක් විස්තර කරන විශේෂණ පදයක් ලෙසද ෆැසිස්ට් යන්න භාවිතා කළ හැක.

    මුසෝලිනීගේ පාලන තන්ත්‍රය හැඳින්වීමට ඔවුන්ගේ වචනාර්ථයෙන් (සහ බොහෝ විට ප්‍රාග්ධනීකරණය කරන ලද) භාවිතයට අමතරව, ෆැසිස්ට්වාදය සහ ෆැසිස්ට් යන වචන සාමාන්‍යයෙන් එවැනි භාවිතයන් සහ මතවාදයන් විවේචනය කිරීමක් ලෙස නිෂේධාත්මකව භාවිතා වේ - ෆැසිස්ට්වාදීන් සාමාන්‍යයෙන් තමන් ෆැසිස්ට්වාදීන් ලෙස හැඳින්වීමෙන් වැළකී සිටින්නේ ඍණාත්මක ඉතිහාසය හා සම්බන්ධ ඍණාත්මක ඉතිහාසය හේතුවෙනි. කොන්දේසි.

    එම ඉතිහාසයට 1920 ගනන්වල සහ 30 ගනන්වල ෆැසිස්ට්වාදයේ නැගීම, හිට්ලර් සහ නාසීන් විසින් සිදු කරන ලද සමූලඝාතනය සහ ෆැසිස්ට් පාලන තන්ත්‍රයන් යටතේ සිදු කරන ලද අනෙකුත් කුරිරුකම් සහ පීඩනය ඇතුළත් වේ. ෆැසිස්ට්වාදය හා බැඳුනු ජාතිකවාදයේ ගෝලීය නැගීම සහ ව්‍යාපාර සමඟ 21 වන සියවසේ දී ෆැසිස්ට්වාදයේ ඉතිහාසය සහ වචනය පිළිබඳ උනන්දුව වැඩි වී තිබේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Fascists try to solve problems such as economic inequalities and ethnic divisions by placing the nation-state above the individual. At the same time, those who do not share the same level of approval for fascism become the “enemy” or “opposition.” Unsurprisingly, fascists work to debase the claims of their “enemies” through political attacks, conspiracy theories, charges of disloyalty, and physical violence.

    In short, they demand freedom, the irony is that at the same time they’d restrict the freedom of anyone who has any opposing ideas. :lol:
    This explains most of the higher ups in Aragalaya and GGG.
    Recently they hated the Yellow shirts coz they were not black :lol: Supporting Aussies in one match has done wonders in international media which portrayed Aragalaya as it is. Before that other countries were labeling it as a mob movement.

    I can see the Aragalaya quickly taking a different turn cz wrong people are involved in it now.
    The real 'Aragala kaarayo' is not at cmb today. These people capturing properties are people who like an adrenaline rushe. WTF are they doing in SLRC?
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    uba danne huththe ithihasaya hitler nemai mussolini. hitler nazi
    Hiki hiki

    Nazism is a form of fascism, with disdain for liberal democracy and the parliamentary system. It incorporates fervent antisemitism, anti-communism, scientific racism, and the use of eugenics into its creed.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Hiki hiki

    Nazism is a form of fascism, with disdain for liberal democracy and the parliamentary system. It incorporates fervent antisemitism, anti-communism, scientific racism, and the use of eugenics into its creed.
    🤣🤣
    islam form of Christianity
    Christianity form of Judaism

    den oya 3ma ekaida

    samanakam thibbata 3ma 3k