fast and furious 7 එකේ සින්දුවක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    fast and furious 7 එකේ සින්දුවක්

    කස්ටිය බලාගෙන හිටියා වගේම ඔන්න දැන් fast and furious 7 ෆිල්ම් එක අවුට් වෙලා තියෙනවා.. :cool::cool:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කතාව සුපිරි..ටිකක් විතර කඳුළු විදිහකට තමයි කතාවේ අවසානය දකින්න හම්බෙන්නේ. තාම බැලුවේ නැති අය ඉන්නවා නම් කොපි නොබලා හෝල් එකට ගිහින් බලන්න. :yes::yes:
    .
    .
    .
    .

    fast and furious 7 එකේ තියෙන ලස්සන සින්දුවක් තමයි මන් මේකෙන් ගෙනාවේ..ගොඩක් අය නම් අහලා ඇති.. ඔන්න හැමෝටම අහන්න සින්දුව මන් පහලින් දැම්මා ඈ ;););)














    සින්දුව හොඳ නම් පහලින් අදහසත් දාගෙනම යන්ට ඈ :rofl::rofl:


    mp3 එක බාගන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න :)

    මේකෙන් බාගන්න

    .
    .
    .
    .
    .
    .
    .
    .

    :cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: .::J@S::.

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රේප් දෙන්න බැලු බන් මාර ලස්සනයි මචන් සිංදුව
    මුලු ඇල්බම් ඒකම ටොරන්ට් ඇති මචන් ‍මම මේ දවස් වල ඹය සෙට් ඒක නිතර අහනවා
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රේප් දෙන්න බැලු බන් මාර ලස්සනයි මචන් සිංදුව
    මුලු ඇල්බම් ඒකම ටොරන්ට් ඇති මචන් ‍මම මේ දවස් වල ඹය සෙට් ඒක නිතර අහනවා

    මේ සින්දුව අමුතු විදිහට වදිනවා බන් :sorry::sorry::sorry:

    paw Poul walker aiya...
    uta balanna bari una ne anthimata,,

    ඔව් බන් වෙලාව තමා.. පව් වැඩේ :sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ටිකක් ගුගල් කරලා බැලුවා මැන්ගේ විස්තර ඒතකොට හම්බුනේ
    khalifa කියලා මරු කැල්ලකුත් ඉන්නවා බොලව් (mia khalifa):baffled::baffled:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ පොඩි එකියක්නේ බන් ඒ :shocked: February 10, 1993 ඉපදිලා තියෙන්නේ
    මම දැනගෙන හිටියෙත් නැ බන් ඹය දැන් තමා මිටර් උනේ පොඩි ඒකියක් උනාට ඒකිගේ අනික් ඒව්වා නම් පොඩි නැ :lol::lol: බර වැඩ ටිකක් තියෙනවා හොයලා බලපන්කො :shocked:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    song eka nam patta machan

    තැන්කු මතාන් :cool::cool:

    මම දැනගෙන හිටියෙත් නැ බන් ඹය දැන් තමා මිටර් උනේ පොඩි ඒකියක් උනාට ඒකිගේ අනික් ඒව්වා නම් පොඩි නැ :lol::lol: බර වැඩ ටිකක් තියෙනවා හොයලා බලපන්කො :shocked:

    අප්පටසිරි :lol::lol::lol::lol::lol::lol:


    තැන්කු මතාන් :cool::cool:



    තැන්කු මතාන් :cool::cool: