Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)

    fast-food-logos1231520602.gif



    හැමෝම කැමතිනේ රහට කන්න, ඒත් රසය විතරද ඔබ ආහාරයකින් බලාපොරොත්තුවෙන්නේ....
    අද ලංකාවේ තියෙනවා trend එකක් ඒක තමයි foriegn fast foods, ඒ කියන්නේ, Pizza, Burgers, Fried Chicken, Hotdogs
    වගේ දේවල්වලට ඇතිවැඩි කැමැත්ත.
    ඉස්සර කොළඹ පමණක් තිබුන මේවා දැන් සෑම නගරයකම සුලභයි. පාසල් ළමයි බහුලව මෙම ආහාර ලබාගන්නවා.


    ►මේවායේ විපාක ගැන සිතුවද.....?

    ►මේවා මේ තරම් රස ඇයි කියලා සිතුවද.....?

    ►මේ තරම් ඉක්මනට මේවා හදන්නේ කොහොමද කියලා හිතුවද.....?



    මෙම කෑම වලින් ගොඩක්ම හදන්නේ වෙනත් රටවල වට්ටෝරුවලට අනුව, මෙම වට්ටෝරු රහසිගතව තබාගැනීමට ඇති අවශ්‍යතාව නිසා වැඩිහරියක් පිටරටවලින් පෙර සකස්කර ලංකාවට ගෙන්වනවා. මේවාට අපේ රටේ ගොවිපල වලින් මස්වර්ග ලබාගන්නේ නෑ.. නැව්වලින් ගෙන්වීම කරන්නේ.
    මෙහිදී මෙම කෑම ශීතකරණවල ගබඩාකර අවශ්‍ය වේලාවට ක්ෂණිකව පිස සකස්කිරීම කරන්නේ, burger, hotdog හා fried chicken අනිවාර්යයෙන් මෙසේ සතිගනන් ශීතකරණයේ පවතිනවා.
    ශීතකළ මෙම ආහාර තෙල්දමා පිස නැවත සකස්කර තමයි ඔබට ලබාදෙන්නේ.

    ඔබ කැමතිද මාසයක් පමණ කල්ගිය ආහාර කන්න, අකමැතිවුවත් ඔබ එසේ කරතිබෙනවා.


    මේවායේ ගුණය ගැන කථාකරමු,

    සීනි, විවිධ මේද වර්ග කෘතිම රසගන්වන වර්ණක ඉතාම බහුලයි. මෙම දේවල් අපේ සිරුරට අනවශ්‍ය දේ නිසා ඒවා ක්ෂයවීමකින් තොරව ගබඩාවනවා. තවද මෙහිදී නොමිලේ ලැබෙන cola බීම වර්ගද අධික සීනි සහිතයි.
    මේ නිසා
    ►ස්‍ථුලතාවය,
    ►දියවැඩියාව,
    ►හදවත් රෝග,
    ►අධිරුධිර පීඩනය
    ►පිළිකා ඇතිවීමේ අවදානම වඩාත් ඉහළයනවා.


    තවද මිළ ඉතාම ඉහළ බැවින් ඔබ සල්ලිදී පරණවුන කෑම සමඟ ලෙඩත් ගන්නවානේද...? සිතන්න.....!


    තවත් ටිකක් එකතුකරන්නම්, මෙම ආහාර මෙන්ම සාමාන්‍ය කඩවලත් විවිධ ක්‍රමවලට ඔබව රවටනවා...

    දැකලා ඇතිනේ roast chicken, ලස්සනට ඉස්සරහ පේන්න දාලාතියෙනවා...
    මේවා විකිණෙනවද...? සමහර විට ඔව්,
    නැතිනම් ඒවා විසිකරනවද....? නෑ...

    මෙම රෝස්ට් කළ කුකුළා නැවත රත්කර දිනක් හෝ දෙකක් තබාගන්නවා, එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා... එසේත් නැත්නම් කැබලි වෙන්කර කුකුළ්මස් කරියට පිස පාරිභෝගිකයාට ලබාදෙනවා.
    ඔබ කඩේකින් කන්නේ දින 3-5 පමණ පරණ මස් වෙන්න පුළුවන්. කඩේකින් කෑවම බඩේ අමාරු ගොඩක් අයට එන්නේ මෙම හේතුව නිසා.


    සල්ලිදීලා පරණ කෑම කනවද...? අඩු ගානකින් අළුත් පෝෂ්‍යදායී ආහාරයක් ගෙදරම හදාගන්නවාද.....?


    images
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා"

    මේකටද දන්නෙ නැ මට හැම දාම බඩ රිදෙන්නෙ කොත්තු කෑවම :eek:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    yes you are true. My parents and Grand parents (BOTH) did not get Diabetics Cholestorol Blood Presure Heart attacks or any other deseases.

    I am 40 and I get diabitics, cholestorol, high preasure, and low vision,

    This is due to the instant food. My parents cook their meal even when they go on a trip Grand parents were too like that.

    This is the truth
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    "එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා"

    මේකටද දන්නෙ නැ මට හැම දාම බඩ රිදෙන්නෙ කොත්තු කෑවම :eek:
    ඔව්, දැන්වත් ඔය ජරාව කන එක නවත්තපන්.....
    :):):)
    yes you are true. My parents and Grand parents (BOTH) did not get Diabetics Cholestorol Blood Presure Heart attacks or any other deseases.

    I am 40 and I get diabitics, cholestorol, high preasure, and low vision,

    This is due to the instant food. My parents cook their meal even when they go on a trip Grand parents were too like that.

    This is the truth
    :):):)
    speed thrills but it kills

    මෙතනත් එහෙම සීන් එකක් නේ ද?
    ඔව් හැබැයි මෙතන එකපාර මැරෙන්නේ නෑ, දුක්විඳලා මැරෙන්නේ....:baffled:
    Amulika Aththa! :D :yes:
    ;)
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    UBA KIYANA WIDIYATA KADAWAL WALIN KANNA BANE, NOKA INNA THAMAI WENNE:lol::lol::lol::lol:, MATANAM ITHIN HAMADAMA MC PIHITA THAMAI
     

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    Actually, this in fact is not true. If you look at Fast food its just plain use of chemicals. But chemicals are now also used for planting... which is why now a days there are huge vegetables (ones that we didn't see in the Golden Days). Everything we eat at home or shop has chemicals... its the evil of science. If you argue that home grown food is better then think again.... how many places in Sri Lanka can you grow fruits and vegetables without the use of chemicals and still keep them away from insects and stuff.

    If you say home cooked food is chemical free, its like saying Traditional Medicine does not have side effects like English Medicine (They both do, traditional has not been studied yet officially).