Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)
හැමෝම කැමතිනේ රහට කන්න, ඒත් රසය විතරද ඔබ ආහාරයකින් බලාපොරොත්තුවෙන්නේ....
අද ලංකාවේ තියෙනවා trend එකක් ඒක තමයි foriegn fast foods, ඒ කියන්නේ, Pizza, Burgers, Fried Chicken, Hotdogs
වගේ දේවල්වලට ඇතිවැඩි කැමැත්ත.
ඉස්සර කොළඹ පමණක් තිබුන මේවා දැන් සෑම නගරයකම සුලභයි. පාසල් ළමයි බහුලව මෙම ආහාර ලබාගන්නවා.
►මේවායේ විපාක ගැන සිතුවද.....?
►මේවා මේ තරම් රස ඇයි කියලා සිතුවද.....?
►මේ තරම් ඉක්මනට මේවා හදන්නේ කොහොමද කියලා හිතුවද.....?
මෙම කෑම වලින් ගොඩක්ම හදන්නේ වෙනත් රටවල වට්ටෝරුවලට අනුව, මෙම වට්ටෝරු රහසිගතව තබාගැනීමට ඇති අවශ්‍යතාව නිසා වැඩිහරියක් පිටරටවලින් පෙර සකස්කර ලංකාවට ගෙන්වනවා. මේවාට අපේ රටේ ගොවිපල වලින් මස්වර්ග ලබාගන්නේ නෑ.. නැව්වලින් ගෙන්වීම කරන්නේ.
මෙහිදී මෙම කෑම ශීතකරණවල ගබඩාකර අවශ්‍ය වේලාවට ක්ෂණිකව පිස සකස්කිරීම කරන්නේ, burger, hotdog හා fried chicken අනිවාර්යයෙන් මෙසේ සතිගනන් ශීතකරණයේ පවතිනවා.
ශීතකළ මෙම ආහාර තෙල්දමා පිස නැවත සකස්කර තමයි ඔබට ලබාදෙන්නේ.
ඔබ කැමතිද මාසයක් පමණ කල්ගිය ආහාර කන්න, අකමැතිවුවත් ඔබ එසේ කරතිබෙනවා.
මේවායේ ගුණය ගැන කථාකරමු,
සීනි, විවිධ මේද වර්ග කෘතිම රසගන්වන වර්ණක ඉතාම බහුලයි. මෙම දේවල් අපේ සිරුරට අනවශ්‍ය දේ නිසා ඒවා ක්ෂයවීමකින් තොරව ගබඩාවනවා. තවද මෙහිදී නොමිලේ ලැබෙන cola බීම වර්ගද අධික සීනි සහිතයි.
මේ නිසා
►ස්ථුලතාවය,
►දියවැඩියාව,
►හදවත් රෝග,
►අධිරුධිර පීඩනය
►පිළිකා ඇතිවීමේ අවදානම වඩාත් ඉහළයනවා.
තවද මිළ ඉතාම ඉහළ බැවින් ඔබ සල්ලිදී පරණවුන කෑම සමඟ ලෙඩත් ගන්නවානේද...? සිතන්න.....!
තවත් ටිකක් එකතුකරන්නම්, මෙම ආහාර මෙන්ම සාමාන්‍ය කඩවලත් විවිධ ක්‍රමවලට ඔබව රවටනවා...
දැකලා ඇතිනේ roast chicken, ලස්සනට ඉස්සරහ පේන්න දාලාතියෙනවා...
මේවා විකිණෙනවද...? සමහර විට ඔව්,
නැතිනම් ඒවා විසිකරනවද....? නෑ...
මෙම රෝස්ට් කළ කුකුළා නැවත රත්කර දිනක් හෝ දෙකක් තබාගන්නවා, එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා... එසේත් නැත්නම් කැබලි වෙන්කර කුකුළ්මස් කරියට පිස පාරිභෝගිකයාට ලබාදෙනවා.
ඔබ කඩේකින් කන්නේ දින 3-5 පමණ පරණ මස් වෙන්න පුළුවන්. කඩේකින් කෑවම බඩේ අමාරු ගොඩක් අයට එන්නේ මෙම හේතුව නිසා.
සල්ලිදීලා පරණ කෑම කනවද...? අඩු ගානකින් අළුත් පෝෂ්‍යදායී ආහාරයක් ගෙදරම හදාගන්නවාද.....?