Ela oya gana hodayi. 15 wage thiyagin thawa tikak adu karagen.බලපන් හරි ගාන දැම්ම. තව අඩු කරගන්න ඕන බන්. ඉන වැඩියි.
උඹ ෆැට් 5% වගේ දරුණු ලෙවල් වලට බස්සවන්න යන්න එපා. ෆැට් එකත් ඇඟට ඕන.. රෙපෙයාර් වලට..ඔය දඩ බිල්ඩර්ස්ලා දඩස් ගාල මැරිල යන්නෙ අනවශ්‍ය විදිහට ෆැට් බස්සන්න ගිහිං...
heluwen palayanko apiata wada nodee ethakota iwari nehමචං මගේ ෆැට් ලොස් වෙලා තියෙන්නේ ගොඩක්. ඇග ලීන් සහ මසල් තියෙනව. හෙලුවෙන් ඉන්නකොට ලස්සනයි. ඒත් බන් අවුල කියන්නේ ඇදුම් ඇන්කම කිසි ගතියක් නෑ බන් වෙනද වගේ පිරිච්ච ලුක් එකක් නෑනේ බන්.
මේකෙ ෆැට් ලොස් කරපු උන් මේ ප්‍රශ්නෙත් එක්ක ඩීල් කරන්නේ කොහොමද?
මේක මට කොච්චර බලපෑවද කිව්වොත් ඉස්සර ටීෂර්ට් ඇදන් සෙල්ලම් කරපු මම දැන් ජිම් එකේ එක්කො උඩට මුකුත් නැතුව හරි ඩීප් කට් tank top ඇදන් ගහන්නේ මොකද ටීෂර්ට් ඇන්දම මෙලෝ රහක් නෑ.


Lankawe unge body frame eka gene walinma ketha hinda weight loss karama tawa kethai.

ලොකු දෙයක් නෑ බන් මම ඉස්සර දවසට කැලරි 3800ක් වගේ ගත්ත ඒක අඩු කරා 3000ට පස්සේ මාස 3කට පස්සේ ඒක අඩු කරා 2500-2800ත් අතර දැන් ගන්නේ 2500ට අඩුවෙන්. ඊට අමතරම මම එක වේලක් ස්කිප් කරා. හෙවි වෙයිට් ට්‍රේනින් කරා. මස් කන එක වැඩි කරා. ඔච්චරයි කරේ. ටික ටික ගානට අඩු උනා.
මුගේ ගානට මසල් තියෙනව ටෑන්ක් ටොප් එක ගහල හෝ නැතුව ඉන්නකොට කිසි අවුලක් නෑ. ටී ෂර්ට් එක දැම්මම ගූ හැත්තෑවයි.
heluwen palayanko apiata wada nodee ethakota iwari neh![]()
haa thota mama irisiya karanawa thoma neh tho char kiyala condemn wenne methana ithin tho wage ekekta mama wage ehema attitude ekak nathi ekek isrisiya karanawa hari hari uba hariමොකක්ද හුත්තො තොට දුන්න වදේ? මොකෝ මම මේ ත්‍රෙඩ් එකෙන් තොට පුකේ ඇරියද? ඔක්කොටම කලින් ඊරිසියා හොදකරගනින් පොන්න කලු කැත බතල කොටා.


haa thota mama irisiya karanawa thoma neh tho char kiyala condemn wenne methana ithin tho wage ekekta mama wage ehema attitude ekak nathi ekek isrisiya karanawa hari hari uba hari![]()
![]()

මොකක්ද හුත්තො තොට දුන්න වදේ? මොකෝ මම මේ ත්‍රෙඩ් එකෙන් තොට පුකේ ඇරියද? ඔක්කොටම කලින් ඊරිසියා හොදකරගනින් පොන්න කලු කැත බතල කොටා.
වැදගත් ත්‍රෙඩ් එකක් දැම්ම වැදගත් රිප්ලයි එකක් දාපන්. වැල් බයිල නොකිය.
මම දන්නව මම තරම් දන්න කෙනෙක් මේ ලංකාවෙ නෑ ෆිට්නස් ගැන.
okay...
( කිරිවාසියනි ... අපරාදේ මුට reply කරලා කලේ නාස්ති කරගන්න එපා. )

but i do have reasonable knowledge in fitness.ඕකට කරන්න ඕන දේ professional answer එකක් විදිහට කෙලින්ම කියන්න තිබුන එත් උබ මෙන්න මෙතන @AnuradhaRa කියන කියන mental illness එකක් තියෙන අසරණයට කතා කරලා තියෙන පහත් විදිහ දැක්කම කිසි දෙයක් ලියන්න හිත හැදෙන්නේ නැහැනේ.
heart attack එක තියෙන මිනිහගේ අමාරුව සමාජය අදුරන නිසා ඌ ට විශේස සැලකිලි දෙනවා, මානසික ලෙඩා ඊට වඩා විඳවනවා නමුත් බලු බල්ලෙක් ට ඌ ගෙවන කරුමේ තේරෙන්නේ නැහැ උබ වගේ හිතන්න බැරි මිනිස්සුන්ගෙන් මේ ලෝකේ පිරිලා නිසා අවසානෙදි ඒ මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ තුවාලේ පෑරි පෑරී ඒකට මිරිස් කුඩු වැක්කෙරෙනකොට, ඒ දිහා නොබලා කන්නාඩිය දිහා බලාගෙන මිනිස්සුන්ට දත් විරිත්තල හිනාවෙන්න ඉගෙනගන්න එක ඇරෙන්න වෙන දෙයක් නැහැ...
රෝගියෙක්, ආබදිතයෙක් පරිස්සම් කිරීම, ආරක්ෂා කිරීම සමාජයේ අපි හැමෝගෙම වගකීමක්. අපි හැමෝම ඒ වෙනුවෙන් බැඳී සිටිනව. ඒක බස් එකේ බඩ දරු ගෑනු කෙනෙක් නැග්ගම සීට් එකක් දෙනවට වඩා එහා ගිය යුතුකමක්, මොකද අපි නෙමෙය් ඒ ගැණු කෙනාට ළමයෙක් දුන්නේ කියල කියන්න පුළුවන්, නමුත් ආබාදිතයෙක් කවදාවත් ඕන කමින් අතපය නැතුව ඉපදෙන්නේ නැහැ.
වැඩිහිටියෙකු ගෙන් ඔය ගැන පොඩ්ඩක් අහල ඉගෙනගනින්. නැත්තන් පන්සලේ හමුදුරුවොන්ට වත් කියල බලපන්. නැත්තන් බන් ප්‍රෝටීන් ගැලුම් ගණන් ගැහුවත් ඔහොම උන්ට කවදාවත් යාදෙන්නේ නැ..
කවුරු හරි මොනවහරි දෙයක් කිව්වොත් ඒක කොරල බලපන් එතකන් බම්ප්.
හප්පා සකලඥාණ තුමෙකුටනෙ කියල තියෙන්නෙ.. ෂොරි පඬිතුමා.. බය බෝයි.. අපි කැපුනා...මම දන්නව මම තරම් දන්න කෙනෙක් මේ ලංකාවෙ නෑ ෆිට්නස් ගැන.
හප්පා සකලඥාණ තුමෙකුටනෙ කියල තියෙන්නෙ.. ෂොරි පඬිතුමා.. බය බෝයි.. අපි කැපුනා...
(අනේ හුකහං ආයුබොවන්ඩ)