මචං මගේ ෆැට් ලොස් වෙලා තියෙන්නේ ගොඩක්. ඇග ලීන් සහ මසල් තියෙනව. හෙලුවෙන් ඉන්නකොට ලස්සනයි. ඒත් බන් අවුල කියන්නේ ඇදුම් ඇන්කම කිසි ගතියක් නෑ බන් වෙනද වගේ පිරිච්ච ලුක් එකක් නෑනේ බන්.
මේකෙ ෆැට් ලොස් කරපු උන් මේ ප්‍රශ්නෙත් එක්ක ඩීල් කරන්නේ කොහොමද?
මේක මට කොච්චර බලපෑවද කිව්වොත් ඉස්සර ටීෂර්ට් ඇදන් සෙල්ලම් කරපු මම දැන් ජිම් එකේ එක්කො උඩට මුකුත් නැතුව හරි ඩීප් කට් tank top ඇදන් ගහන්නේ මොකද ටීෂර්ට් ඇන්දම මෙලෝ රහක් නෑ.