FAT MAMAS

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    පානදුර හොරණ පාරේ තියෙන මේ චීස් කොත්තු කඩේ දැන් නැද්ද?

    ඒකෙ චීස් කොත්තු රහයි කියල ගොඩක් අය කිව්වා :D

    Google එකේ search කරාම Permanently Closed :oo: කියල වැටෙනවනෙ

    ඇයි ඒ
    :eek:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,173
    113
    Chilaw
    dan eke wena set ekak bn inne, wena namakin tiyenne, habai dan eka wena place ekakata genihin kiwwa, hariyatama danne ne bn.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,173
    113
    Chilaw
    පෝරිසාදයා;24003945 said:
    Vidyaratne issaraha, ratnawali printers eka gawa kade FAT mokakda gahala tibba. ethana wenneti den

    dan ethana ne bn, wena set ekak inne
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පානදුර හොරණ පාරේ තියෙන මේ චීස් කොත්තු කඩේ දැන් නැද්ද?

    ඒකෙ චීස් කොත්තු රහයි කියල ගොඩක් අය කිව්වා :D

    Google එකේ search කරාම Permanently Closed :oo: කියල වැටෙනවනෙ

    ඇයි ඒ
    :eek:

    මම ඕකෙන් කාලා තියනව. ගානට පට්ටම රහයි. කොලිටි එකත් හොඳට තිබුන. තිබුනෙ බණ්ඩාරගම .