මචන්ලා office staff 20ක් විතර ජනවාරි මුල් සතියෙ fatna යන්න හිතගන ඉන්නවා.. කෙල්ලො 12ක් විතරයි කොල්ලො 8ක් විතර.. අපි හිත්ගන ඉන්නෙ උදෙන්ම ගිහින් නාල දවල්ට කාල හවස් වෙලා එන්න.. ගියපු උන් ඉන්නවා නම් colombo ඉදලා highway යනවා නම් තව බලන්න පුලුවන් යන්න පුලුවන් තැන්.. මේකට යන්න හොදම විදියක් කියපල්ලකො.. ඒ කිව්වේ hotel එකක් book කරගන ගිහින් කැම කන්න වගේ ඒවා..
උදව් කරන් ඔක්කොටොම රෙප් වලින් සලකන්නම්...
උදව් කරන් ඔක්කොටොම රෙප් වලින් සලකන්නම්...
විශේෂයෙන් බීලා නම් බහිනනේ බලාගෙන.. වතුර පාර බහින ගල ලිස්සනවා සැරට.. අපි ගිය හැම දවසකම මොකෙක් හරි ඔළුව පලා ගන්නවා දත් කඩා ගන්නවා...

