FATNA yanne nannada bn?melo rahak na bn fatna nannanam.kello tikatanam athal.a laga Neluwe ghn kale ghn nala ehema waren.ehe patta place thiyei
Neluwe mokadda machan? Kanneliyeda?
FATNA yanne nannada bn?melo rahak na bn fatna nannanam.kello tikatanam athal.a laga Neluwe ghn kale ghn nala ehema waren.ehe patta place thiyei
Kalisan iragena, Olu palagena waren![]()
මචන්ලා office staff 20ක් විතර ජනවාරි මුල් සතියෙ fatna යන්න හිතගන ඉන්නවා.. කෙල්ලො 12ක් විතරයි කොල්ලො 8ක් විතර.. අපි හිත්ගන ඉන්නෙ උදෙන්ම ගිහින් නාල දවල්ට කාල හවස් වෙලා එන්න.. ගියපු උන් ඉන්නවා නම් colombo ඉදලා highway යනවා නම් තව බලන්න පුලුවන් යන්න පුලුවන් තැන්.. මේකට යන්න හොදම විදියක් කියපල්ලකො.. ඒ කිව්වේ hotel එකක් book කරගන ගිහින් කැම කන්න වගේ ඒවා..
උදව් කරන් ඔක්කොටොම රෙප් වලින් සලකන්නම්...


ෆැට්නා ගියාට පරිස්සමෙන් පුතෝ ආතල් ගන්නකොට..විශේෂයෙන් බීලා නම් බහිනනේ බලාගෙන.. වතුර පාර බහින ගල ලිස්සනවා සැරට.. අපි ගිය හැම දවසකම මොකෙක් හරි ඔළුව පලා ගන්නවා දත් කඩා ගන්නවා...
![]()


Deniyaya Eco lodge එකට පලයන් මචන්..
https://www.rainforest-ecolodge.com/dining.html
Rooms එහෙමත් ගොඩක් හොදයි මචන්.. Beds , View සේරම හොදයි.. කෙල්ලො 12 ක් යනව කියන්නෙ එහෙදි සෙට් උනොත් උබට මොනවහරි කරගන්නත් පුලුවන්..
Gana thama wedi ban.. room ekak 38000kne ban....

Neluwe mokadda machan? Kanneliyeda?


තව ඔය ලගම පොඩි bungalow එකකුත් තියනව.. ඒකනම් ගාන අඩුයි මචන්.. මට ඒකෙ නම හරියට මතක නෑ.. මුලු ගෙදරම book කරගන්න පුලුවන්.. හැබැයි ඒකෙ privacy එක ටිකක් අඩුයි උබට කෙල්ලෙක් සෙට් උනත් මුකිත් කරගන්න බෑ..![]()



ගිහිල්ල නල කල පොඩි සින්දුවක් කියන්න පොට් එකක් තිබුනා නම් ඇති මචන්.. මම බලන්නම් අර banglow එක book කරගන්න පුලුවන්ද කියලා... sinharaje kallak bn.hotel nam na.nanna maru fatna walata wada.kale athule anika.jigi jigi dannath puluwan oninam![]()
මේ දවස්වල නම් ටිකක පායනවා මචං මෙහාට.වතුර නම් අඩු ඇති.පරිස්සමෙන් මචං.ලඟදි වැන් එකක් පෙල්ලුන.එක්කෙනෙක් මලා.ඒ නම් පර්ස්සම නැති නිසා.දෙනියායේ තව තියනවා බලන්න හත්මාලේ diya ඇල්ල.එකට යන්න ඕන දෙනියායේ ටවුන් එකෙන් වමට හැරිලා 6km වගේ යන්න ඕන.සිංහරාජේ බලන්න නම් එක දවසක් මදි.



Ehema lagama place ekak naa ban rooms ganna danna widiyata math baluwa. Ehema awulak naa change karaganna puluwan hideouts thiyenawa ethanama.
Kama order karala yanna puluwan yana gaman a game aya genallama denawa ethanata.
Ape ekek gasala munin athata watila hokka kadagatta.... Uu nan kiyana deyak ahannema nathi ekek....
පැට්න දැන් ගන්න දෙයක් නැහැ බන් කාල ඒක... බෝතල් කුඩු කරලා දාල. ප්ලාස්ටික් දාල
එකෙක් සිගරට් බට් එකක් දාල ගිනි තියල....
පරිස්සමෙන්...
හතරක් වේලෙනව නේ අපිවත් එක්ක පලයන්, රෙදි අන්දන්න නම් දන්නේ නෑ....