Fatty liver වලට හොඩ දොස්තර කෙනෙක්

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    Fatty ලිවර් වලට බෙහෙත් කරන හොඳ දොස්තරලා kauda ඉන්නේ. කොළඹ, වත්තල,මීගමුව පැත්තේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Fatty ලිවර් වලට බෙහෙත් කරන හොඳ දොස්තරලා kauda ඉන්නේ. කොළඹ, වත්තල,මීගමුව පැත්තේ


    බෙහෙත් නෑලු

    life style එක වෙනස් කරන්න තියෙන්නෙ ( ලු )
    කෑම වර්ග පාලනය, ඩයට්, එක්සසයිස් ( ලු )

    අතුරු පල වලට වෙනම බේත් දෙනවලු
    සීනි, කොලෙස්ටරෝල් එහෙම තියනව නන් ( ලු )




    ( ලු ) ඇහ්
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    Fatty ලිවර් වලට බෙහෙත් කරන හොඳ දොස්තරලා kauda ඉන්නේ. කොළඹ, වත්තල,මීගමුව පැත්තේ
    Wedek innawa..adath gihin beheth aran awe
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බෙහෙත් නෑලු

    life style එක වෙනස් කරන්න තියෙන්නෙ ( ලු )
    කෑම වර්ග පාලනය, ඩයට්, එක්සසයිස් ( ලු )

    අතුරු පල වලට වෙනම බේත් දෙනවලු
    සීනි, කොලෙස්ටරෝල් එහෙම තියනව නන් ( ලු )




    ( ලු ) ඇහ්
    Mata channel karapu Specialist kiwwe me tika thamai.

    Habayi E vitamin B vitamin dunna bonna.
    kiwwa ewath ganata gannna one kiyala. overdoes wenna honda nalu.

    Reduce Carbs, oil intake. excercise.
     
    • Like
    Reactions: senewimala1988

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    707
    2,049
    93
    33
    Fatty liver වර්ග දෙකක් තියෙනවා. Alcholoic and Non alcoholic. Alcoholic එක ගැන නම් ලොකුවට කතා කරන්න දෙයක් නෑනේ. විහින් කර ගන්න දේවල් නිසා. Non alcoholic එක ගැන කතා කළොත් මේක ඇති වෙන්න ප්‍රධානම හේතුව insulin resistance. දියවැඩියා මට්ටමටම සීනි වැඩි නොවුනත් insulin resistance එකක් තියෙන අයට මුලදිම එනවා. හරි පාලනයක් මුලදිම තිබ්බේ නැති වුණාම metabolic syndrome එකට ඇවිල්ලා දියවැඩියා තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි Non alcoholic fatty liver කොටසකගේ insulin resistance නැතුවම fatty liver එන්න පුළුවන්. අක්මාවේ යකට තැන්පත් වීම, ඔක්සිකාරක නිසා අක්මාවට හානි වෙලා fatty liver එන්න පුළුවන්. තව හෝමෝන (Leptin, Incretins...) අසමතුලිත නිසා fatty liver එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් Fatty liver තියෙන ගොඩක් අයට metabolic syndrome එකේ එක කොටසක් හරි තියෙනවා.
    •ස්ථුලතාව.
    •අධි රුධිර පීඩනය.
    •Dyslipideamia (කොලෙස්ටරෝල් හරි වෙනත් ලිපිඩ වැඩි මට්ටමක තියෙනවා.)
    •Insulin ප්‍රතිරෝධය හෝ දැනටමත් දියවැඩියාව තියෙන රෝගීන්ට.

    පස්සේ කාලෙක Fatty liver තත්ත්වය cirrhosis වෙනකම් යන්න ඉඩ තියෙනවා. එක වළක්වා ගන්න එකයි ඔයාගේ target එක වෙන්න ඕනේ. දැනට කරන්න කියලා නිර්දේශ කරන්න වෙන්නේ,

    1.බර වැඩි නම් අඩු කරගන්න. බර කියන්නේ fat. හොඳ BMI අගයක් target කරන්න. 18-23 අතර වගේ. (BMI එක මතම depend වෙන්න එපා. Normal body buid එකක් තියේ නම් BMI එක මත යම් දුරකට depend වෙන්න පුළුවන්. ඒත් muscular build එකක් තියෙන එකෙක්ගේ BMI එක 25-26 තියාගෙන fat content එක අඩු කරගෙන ඉන්න පුළුවන්.) ඕනේ නම් consultant nutritionist කෙනෙක්ගේ උපදෙස් ගන්න පුළුවන්. රජයේ රෝහල් වල nutrition clinics තියෙනවා. ඒවට යන්න පුළුවන්.

    2. අක්මාව හානිකර දේවල් කරන එක නවත්තන්න. Alcohol පාවිච්චිය, ආයුර්වේද බෙහෙත් වර්ග අරිෂ්ඨ වර්ග නතර කරන්න වෙනවා.

    3. Full metabolic panel එකක් කර ගන්න. දොස්තර කෙනෙක් ගාවට ගියාම කරන්න ඕනේ test ටික කියාවි. මේක කරන්න කියන්නේ ඔයාට නොදැන cholesterol, diabetes තියේ නම් කලින් හොයා ගන්න. ඒවට බෙහෙත් පටන් ගන්න.

    4. බොන බෙහෙත් කියලා විශේෂ දේවල් අවශ්‍ය නෑ. බර අඩු කරන්න ඒ කිව්වේ කලින් කිව්ව incretins analogues පිටින් දෙන්න පුළුවන්. ඊට වඩා කෑම පාලනය කරලා බර අඩු කරන එක තමා recommend කරන්න පුළුවන්. ප්‍රති ඔක්සිකාරක විදියට vit E ගන්න පුළුවන්. ඒකත් හොදට එළවළු පලතුරු කනවා නම් ස්වභාවිකව ලැබෙන නිසා අත්‍යාවශ්‍ය නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිංහල බෙහෙත් කරපන්, නැත්තම් අක්මාව left වෙයි.
    මේ ලෙඩේ හැදෙන්නෙ කොහොමද? හැදෙන්නෙ නැතුව ඉන්න මොනාද කරන්න ඕන?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    වෙද්දු එපා.
    පටන් ගනින් හොද ඇවිදිල්ලක්. බයිසිකල් පැදිල්ලක්. පිහිනීමක්.
    මම මාස තුනෙන් අදියර 4ර ඉදන් ලෙල්ලටම ගෙනාවා සයිකලේ පැදලා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ ලෙඩේ හැදෙන්නෙ කොහොමද?
    දාඩිය නොදා ඉන්නකොට
    හැදෙන්නෙ නැතුව ඉන්න මොනාද කරන්න ඕන?
    දවසට පැය බාගයක් වත් ඇඟ රත් වෙලා දාඩිය පිටවෙනව නම් හැදෙන්නෙ නෑ.