fatty liver

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මට ඕක ඉස්සර තිබ්බ 85ක් වගේ number එකක් තිබ්බෙ මතක විදිහට. 40 ගානට තියෙන්න ඕන. බෙහෙත් දුන්නත් මට නං එක මාසෙන් හොද වුනේ excercise වලින්. මම කලේ දුවපු එක treadmill එකේ එක මාසෙන් අඩු උනා. Cardio කරන එක තමා හොද. Running තමා හොදම මේකට. ඒක බැරි නං එක තැන ඉදන් කරන්න පුළුවන් හොදම excercise එකක් දෙන්නං ඒක දවසක් ඇර දවසක් කරන්න. මේකට ඇගත් බහිනව මාර ඉක්මනට.
    මේකෙ තියෙන්නෙ high intensity workout එකක්. 7 excercise. 7 minutes එක සෙට් එකක්. එක workout එකක් 45 second ගහනව. 15 sec rest. ඊට පස්සෙ ඊලග workout එක. දැන් මේකෙ 45 sec සෙල්ලං කලාට මුලින්ම පටන් ගන්නකොට 30 second ගහන්න. 30 second rest එක ගන්න. ඔය විදිහට sets 5ක් ගහන්න. සම්පූර්ණ workout එක 45,minutes යන්නෙ. මුලින්ම පටන් ගන්නකොට නං sets 3 වදිනකොට අමාරුයි. සති දෙකක් යනකොට එක දිගට ගහන්න පුළුවන් වෙනව. ඕන කෙනෙක් මේක try කරල බලන්න ලොකු වෙනසක් වෙනව මාසෙන්. මගෙ eexperience එකෙන් කිවුවෙ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,307
    113
    Maligawatta
    Exercise
    Food Control
    Stop rice & red meat
    Eat vegetables & fruits
    Reduce your weight
    There is no medicine for fatty liver
     
    • Like
    Reactions: NRTG

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    මට ඕක ඉස්සර තිබ්බ 85ක් වගේ number එකක් තිබ්බෙ මතක විදිහට. 40 ගානට තියෙන්න ඕන. බෙහෙත් දුන්නත් මට නං එක මාසෙන් හොද වුනේ excercise වලින්. මම කලේ දුවපු එක treadmill එකේ එක මාසෙන් අඩු උනා. Cardio කරන එක තමා හොද. Running තමා හොදම මේකට. ඒක බැරි නං එක තැන ඉදන් කරන්න පුළුවන් හොදම excercise එකක් දෙන්නං ඒක දවසක් ඇර දවසක් කරන්න. මේකට ඇගත් බහිනව මාර ඉක්මනට.
    මේකෙ තියෙන්නෙ high intensity workout එකක්. 7 excercise. 7 minutes එක සෙට් එකක්. එක workout එකක් 45 second ගහනව. 15 sec rest. ඊට පස්සෙ ඊලග workout එක. දැන් මේකෙ 45 sec සෙල්ලං කලාට මුලින්ම පටන් ගන්නකොට 30 second ගහන්න. 30 second rest එක ගන්න. ඔය විදිහට sets 5ක් ගහන්න. සම්පූර්ණ workout එක 45,minutes යන්නෙ. මුලින්ම පටන් ගන්නකොට නං sets 3 වදිනකොට අමාරුයි. සති දෙකක් යනකොට එක දිගට ගහන්න පුළුවන් වෙනව. ඕන කෙනෙක් මේක try කරල බලන්න ලොකු වෙනසක් වෙනව මාසෙන්. මගෙ eexperience එකෙන් කිවුවෙ

    macho, mehema duwanna or exercise karanna advice ganna hoda kagenda?
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    බෙහෙත කියන්නම් බය නොවී ඉදපන්
    තේ, කෝපි බොන්නම ඔන නම් බීපන් හැබැයි කුරුදු තේ බිපන් දවසට 3-4 පාරක්. කුරුදු බැදල බ්ලෙන්ඩ් කරල ගනින්
    කරපින්චා සහ සුදුලූනු අබරල ගුලිය කාපන් රෑට කනකොට
    ග්‍රීන් ටී පටන් ගනින්
    එක්ස්සයිස් නැතත් මාසයක් යද්දි බඩ බැහැල ෆැට් දියවෙනවා. අදම පටන් ගනින් :yes:
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,153
    3,545
    113
    Kandy
    ඔය @pitiye.appu කියන ඒව අහන්න එපා. ඕක දන්න මගුලක් නෑ දේශීය වෙදෙක් කියා ගත්ත හම්බයෙක් දේශීය වෙදකම හෑල්ලු කරන.
     
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං උදව්වක් ඕනේ බඩේ වම පැත්ත රිදෙන නිසා උල්ත්රසෞ එකක් කරා ඊට පස්සේ දැනගත්තේ මට fatty liver grade 2 සීන් එකක් ඇවිල්ලා මේක හොද කරගත්ත අය ඉන්නවද මම drinks ගන්නෙත් නැ කඩ කැම නම් ටිකක් කනව මේකට වෙනම බෙහෙත් ගන්න ඕනෙද දන්නා එකෙක් ඉන්නවා නම් reply එකක් දාපන් උදව්වක් වශයෙන්
    google kiyanne raight side eka ridenna one kiyalane. heart eka thiyena side eka nemeyi anijk paththa?

    google kiyanne raight side eka ridenna one kiyalane. heart eka thiyena side eka nemeyi anijk paththa?
    නෙට් එකේ තියෙන්නේ දකුණු පැත්ත බඩේ උඩින් රිදෙන්නේ කියල. එකියන්නේ හාරට් එක තියෙන පැත්ත නෙමෙයි අනික් පැත්ත
    ------ Post added on Nov 9, 2023 at 11:37 AM
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉන්දියන් එව්න් ලිවර් එකට හොඳයි කියලා මෙන්න මේක බොනවා බන්. දන්නේ නෑ තියෙන Benifits මොනවද කියලා. බලපන් මේක හොඳයිද කියලා පොඩ්ඩක් Check කරලා

    Liv52_-_2000x2000_c4ec53b4-0db1-40bd-9262-60a97c5a21d2_1800x1800.jpg
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    1. සීනි
    2. කාබෝහයිඩ්‍රේට (බත්, පාන්)
    3. එලවළු තෙල් ( කැනෝලා, සන්ෆ්ලවර්)

    ------ Post added on Nov 9, 2023 at 12:36 PM
     
    • Like
    Reactions: NRTG