මට ඕක ඉස්සර තිබ්බ 85ක් වගේ number එකක් තිබ්බෙ මතක විදිහට. 40 ගානට තියෙන්න ඕන. බෙහෙත් දුන්නත් මට නං එක මාසෙන් හොද වුනේ excercise වලින්. මම කලේ දුවපු එක treadmill එකේ එක මාසෙන් අඩු උනා. Cardio කරන එක තමා හොද. Running තමා හොදම මේකට. ඒක බැරි නං එක තැන ඉදන් කරන්න පුළුවන් හොදම excercise එකක් දෙන්නං ඒක දවසක් ඇර දවසක් කරන්න. මේකට ඇගත් බහිනව මාර ඉක්මනට.
මේකෙ තියෙන්නෙ high intensity workout එකක්. 7 excercise. 7 minutes එක සෙට් එකක්. එක workout එකක් 45 second ගහනව. 15 sec rest. ඊට පස්සෙ ඊලග workout එක. දැන් මේකෙ 45 sec සෙල්ලං කලාට මුලින්ම පටන් ගන්නකොට 30 second ගහන්න. 30 second rest එක ගන්න. ඔය විදිහට sets 5ක් ගහන්න. සම්පූර්ණ workout එක 45,minutes යන්නෙ. මුලින්ම පටන් ගන්නකොට නං sets 3 වදිනකොට අමාරුයි. සති දෙකක් යනකොට එක දිගට ගහන්න පුළුවන් වෙනව. ඕන කෙනෙක් මේක try කරල බලන්න ලොකු වෙනසක් වෙනව මාසෙන්. මගෙ eexperience එකෙන් කිවුවෙ