ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා fax machine එකක් නෝමල් slt line එකකට සෙට් කරන්න පුලුවන්ද? එහෙම නැත්නම් fax වලට කියල අපි වෙනම ගානක් ගෙවන්න ඕනෙද slt එකට..
     
    • Like
    Reactions: redhat

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Normal Line එකක් තියනවනම්, ඒකටම Fax Line එකතු කරන්න කියලා Letter එකක් SLT එකට දුන්න නම් හරි එයාලා ඒ Option එක ඒකට එකතු කරයි. යවන Fax වලට තමයි Cost එක add වෙන්නේ..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Normal Line එකක් තියනවනම්, ඒකටම Fax Line එකතු කරන්න කියලා Letter එකක් SLT එකට දුන්න නම් හරි එයාලා ඒ Option එක ඒකට එකතු කරයි. යවන Fax වලට තමයි Cost එක add වෙන්නේ..

    mchn etakota ape thiyana line eka harahama neda fax service ekath enne? nathnam ekata wenama line ekak ganna oneda? oka ganna eken adsl peo tv walata aluwak wena ekak nadda..