Fax Software Help

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    Fax Machine එකක් නැතුව PC එක හරහා Modem එක Use කරලා Fax Send / Revived කරන්න පුලුවන් හොද Software එකක් මොකක්ද තියෙන්නේ? (Windows වලට එන එක නැතුව)

    Windows 8 වලට එන එකේ fax Settings වල "Allow the device to received fax call" කියල ටික් එක දැම්මහම, PC එක Shut Down කරහම ආපහු Restart වෙනවා.Shut Down වෙන්නේ නෑ .දන්න කෙනෙක් උදව් කරන්න