FBප්‍රශ්නයක්

tinytot

Member
Dec 29, 2012
155
12
0
මට පොඩි ගැටලුවක් තියනව fb වල. මට එක්නෙක්ව ඇඩ් කරගන්න ඔනෙ friend කෙනෙක් හැටියට. එයාගෙ නම මගෙ fb page එකෙන් search කරාම පෙන්නන්නෙ නැහැ. හැබැයි වෙන account එකකින් search කලාම පෙන්නනව.

ඇයි එහෙම වෙන්නෙ.
 
roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ubawa block karala athi:rolleyes:... uba kellekwa neda add karaganna dagalanne.:Puba passen gihin pani halana wal ambalayak wenna ati:rofl:ekai block karala atte:lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    name eka gahannath eya mage fb register wela tiyana name eka danne nehena.
    තොගේ නම තිබුනම ඇති සර්ච් කලා, තොට සෙට් වෙන ප්‍රොෆයිල් එක බැලුවා බ්ලොක් කලා. තො දැන් එකිට් පාඩුවේ ඉන්න දීලා අතේ පාරක් ගහලා නිදා ගනින්..
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    name eka gahannath eya mage fb register wela tiyana name eka danne nehena.

    name eka kagen hari ahala unat danaganna puluwanne bn.sathutu weyan kella ube FB name eka dannawa:lol: friend request ekak dannama oni nam fake ekakwat hadapn dn.:rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හරියටම ඕක බලාගන්න ක්‍රමයක් තියෙනව. වෙන එකෞන්ට් එකකින් එයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් timeline කියන tab එක ක්ලික් කරන්න ඊට පස්සෙ ඇඩ්‍රස් බාර් එකේ එන ලින්ක් එක කොපි කරගන්න ඊට පස්සෙ ඔයාගෙ ෆ්බී එකට ලොග් වෙන්න ලොග් වෙලා ආයෙ උඹ කොපි කරගත්තු ලින්ක් එක ඇඩ්‍රස් බාර් එකේ පේස්ට් කරන්න.කරල බලන්න එයාගෙ එෆ්බී ප්‍රොෆයිල් එකට ඩිරෙක්ට් වෙනවද කියල එහෙම නැතුව මේ වගේ මැසේජ් එකක් එනව නන් අනිවා එයා උඹව බ්ලොක් කරලා.

    2iicol5.jpg
     
    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    තොගේ නම තිබුනම ඇති සර්ච් කලා, තොට සෙට් වෙන ප්‍රොෆයිල් එක බැලුවා බ්ලොක් කලා. තො දැන් එකිට් පාඩුවේ ඉන්න දීලා අතේ පාරක් ගහලා නිදා ගනින්..

    ha............. eeth nidaaganna thawama welapaha wadee. thawama 3.35pm
     
    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    හරියටම ඕක බලාගන්න ක්‍රමයක් තියෙනව. වෙන එකෞන්ට් එකකින් එයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් timeline කියන tab එක ක්ලික් කරන්න ඊට පස්සෙ ඇඩ්‍රස් බාර් එකේ එන ලින්ක් එක කොපි කරගන්න ඊට පස්සෙ ඔයාගෙ ෆ්බී එකට ලොග් වෙන්න ලොග් වෙලා ආයෙ උඹ කොපි කරගත්තු ලින්ක් එක ඇඩ්‍රස් බාර් එකේ පේස්ට් කරන්න.කරල බලන්න එයාගෙ එෆ්බී ප්‍රොෆයිල් එකට ඩිරෙක්ට් වෙනවද කියල එහෙම නැතුව මේ වගේ මැසේජ් එකක් එනව නන් අනිවා එයා උඹව බ්ලොක් කරලා.

    2iicol5.jpg

    ohoma ekak wath enne nehe.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ohoma ekak wath enne nehe.
    එහෙම වෙන්න නන් විදියක් නෑ මොකද කොච්චර එක වගේ නම්,සර්ච් කලාට එන්නෙ නැති සීන් තිබ්බත් ප්‍රොෆයිල් අයිඩී එක ඇඩ්‍රස් බර් එකේ පේස්ට් කරපු ගමන් කොච්චර හොයාගන්න බැරි පොෆයිල් එකක් උනත් එනව. නැත්තන් අර වගේ මැසෙජ් එකක් වත් එන්නෝනෙ.
     
    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    එහෙම වෙන්න නන් විදියක් නෑ මොකද කොච්චර එක වගේ නම්,සර්ච් කලාට එන්නෙ නැති සීන් තිබ්බත් ප්‍රොෆයිල් අයිඩී එක ඇඩ්‍රස් බර් එකේ පේස්ට් කරපු ගමන් කොච්චර හොයාගන්න බැරි පොෆයිල් එකක් උනත් එනව. නැත්තන් අර වගේ මැසෙජ් එකක් වත් එන්නෝනෙ.

    hari ohoma ekak enawa.
     
    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    ow ow. Public search natuwa athi. Uba koi account ekenda baluwe? danatamai friend kenek welaa inna account ekakin da?

    ehema nam itin, "friends only" daala athi. nothing personal.

    ube eken ma witarakkk penne nathnam osrry ma tamai haha:p