FB උදවුවක් ඕනේ..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    FB එකේ මැසේජ් යවපුව අයෙ අනිත් පැත්තේ කෙනාට බලන්න බැරි වෙන්න මකන්න හරි අයින් කරන්න හරි විදියක් තියෙනවද? යවපු කෙනා බ්ලොක් කරල හරි අන්ෆෙරෙන්ඩ් කරල හරි අවුලක් නෑ...:(
     
    • Like
    Reactions: csstudio

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මොකුත්ම විදියක් නැද්ද බන්...ඒත් මට එහෙම කලින් වෙලා තියෙන්වනේ..සමහර මට එවපු ඒව ආයෙ බලන්න බැරිවෙලා තියනවානේ???
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොකුත්ම විදියක් නැද්ද බන්...ඒත් මට එහෙම කලින් වෙලා තියෙන්වනේ..සමහර මට එවපු ඒව ආයෙ බලන්න බැරිවෙලා තියනවානේ???

    ඔයාගේ account එකේ disable කරලා අයෙ active කරලා බලන්න සමහරවිට හරියයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකුත්ම විදියක් නැද්ද බන්...ඒත් මට එහෙම කලින් වෙලා තියෙන්වනේ..සමහර මට එවපු ඒව ආයෙ බලන්න බැරිවෙලා තියනවානේ???

    "facebook user" kiyala ei anith kenata fb account eka deactivate kaloth. content eka pennai habayi
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93

    "facebook user" kiyala ei anith kenata fb account eka deactivate kaloth. content eka pennai habayi

    මගේ අකවුන්ට් එක ඩිසේබල් කරන් නතුව කරන්න විදියක් ඕනෙ බන්..:(:(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ අකවුන්ට් එක ඩිසේබල් කරන් නතුව කරන්න විදියක් ඕනෙ බන්..:(:(

    උබ කෙල්ලෙක්ට msg යැවුවා දැන් බයේ ඉන්නේ ඒක චාටර් වෙලා අනිත් කෙල්ල දැනගනියි කියලා එහෙමද අපිට ඇත්ත සිද්ධිය කිවුවොත් මොනවා හරි කරන්න පුළුවන් .
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    poddak hithanda oya message eka yawana kena sms notification active karala thiyenne kiyala..ethakota oya yawapu msg sms widihata eyata gihin dan delete karakida sms...eka hand ehema option ekak na
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    chat eke okkoma makuwahama eheth nathi wenawa
    matath oya prashne thibba. hamoma kiwwe ba kiyala.
    mama e chat ekama delete kara. depaththema nathi una.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උබ කෙල්ලෙක්ට msg යැවුවා දැන් බයේ ඉන්නේ ඒක චාටර් වෙලා අනිත් කෙල්ල දැනගනියි කියලා එහෙමද අපිට ඇත්ත සිද්ධිය කිවුවොත් මොනවා හරි කරන්න පුළුවන් .

    දන්නවනම් කියල දීපන්..මොකද මෙතන සිද්දිය දැනගත්ත කියල උබට වාසියක් නෑ..:)
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    poddak hithanda oya message eka yawana kena sms notification active karala thiyenne kiyala..ethakota oya yawapu msg sms widihata eyata gihin dan delete karakida sms...eka hand ehema option ekak na

    නෑ බන් මෙතන sms සීන් එකක් නෑ. හිතපන්කො බලන්නේ කොම්පූටරෙන් කියල.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    chat eke okkoma makuwahama eheth nathi wenawa
    matath oya prashne thibba. hamoma kiwwe ba kiyala.
    mama e chat ekama delete kara. depaththema nathi una.

    මචන් මගෙම තව අකවුන්ට් එකකට මැසේජ් එකක් යවල ට්ර්ය් කරල බැලුව..මොනා කරත් මැකුනේ නෑ බන්..:(:(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    එක දෙයක් පුළුවන් අනිත් කෙනාගේ Account එක fake එකක් කියලා Repot කරපන් එතකොට එකාගේ Account බ්ලොක් ඌට Msg බලන්න බෑ
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    එක දෙයක් පුළුවන් අනිත් කෙනාගේ Account එක fake එකක් කියලා Repot කරපන් එතකොට එකාගේ Account බ්ලොක් ඌට Msg බලන්න බෑ

    අදහස නම් නරකත් නෑ,,ඒත් එකෙක් රිපෝර්ට් කරා කියල එහෙම බ්ලොක් කරන් නැතිවෙයිනෙ බන්..:confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    මචන් මගෙම තව අකවුන්ට් එකකට මැසේජ් එකක් යවල ට්ර්ය් කරල බැලුව..මොනා කරත් මැකුනේ නෑ බන්..:(:(
    messenger app ekeda koheda thiyanawa mulu chat ekama delete karanna option ekak. mata mathaka widihata mama ehemayi kare.
    kohoma unath menna fb forums walin tikak:

    "Using "delete" in the messenger deletes the message in your version of the thread but not the recipient's. So deleting a message or conversation from your inbox won't delete it from your friend's inbox. It isn't possible to delete sent or received messages from a friend's inbox.

    However there is some workaround is to mark the message as Spam or Abuse (in Actions), then delete it from your messages, and disable/deactivate your account (and re-activate it after few hours), so both people won't see it."

    *******************************

    "If you're using Facebook through Mobile or Computer browser, you'll find a scroll down on the top-right corner of the chat window with options to:

    1. Delete entire conversation
    2. Delete selected messages from the conversation
    You can choose either of them and proceed ."