මාමේ තවත් බොරු නොදොඩා, මේකෙ පච නොවී, මෙතන ධර්මය විකුනන් කන්න හදන්නෙ නැතුව ගුඩ්ස් සහ සර්විසස් ඉල්ලලා, කරුණාකරලා ගෙදර ගිහින් අල බතල එලවලු ටිකක් හිටවන්න. නිකරුනේ කාලෙ කන්නෙ නැතුව.මට අවශ්‍ය කරන goods & services වළින් හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට(අපට) directly connect වෙලා හිටියොත් මේ ජීවිතයෙන්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න හදාගන්නත් පුළුවන්!!! !!!
ණයයි නම් ඒවා ගිහින් අයිතිකාරයෝ එක්ක කතා කරගනින්.. කන්න බොන්නවත් නැත්නම් thread එකක් දාපන්.. මේකේ එවුන් මොකක්හරි විදිහක් හදලා දෙයි.. දැන්වත් ගිහින් බෙහෙත් ගනින් හිඟන්නෝ.. ඔහොම ගිහින් තොගේ depression වැඩිවෙලා suicide කරගන්න හිතෙන දවස වැඩි ඇතක නෙවේ..මට අවශ්‍ය කරන goods & services වළින් හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට(අපට) directly connect වෙලා හිටියොත් මේ ජීවිතයෙන්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න හදාගන්නත් පුළුවන්!!! !!! !!!![]()
From https://elakiri.com/threads/fb-එකේදි-කියපු-කතා.1773909/post-27792066
ඉතිං බොළල්ල දැන් මං මේ 'ඇත්ත සංසාර කතාව' නැත්නම් 'ස්වභාවධර්මයේ ඇත්ත කතාව' හරියටම තෝරලා දෙන්න පුළුවන් එකම විදිය, graphical explanations එක්කම technical විදියටම තෝරලා දෙන එක, මේ වෙද්දි සෑහෙන දුරකට කරගෙන ඇවිල්ල තියනවා!!! ඒක පටන්ගැනුනේ currency charts උපයෝගී කරගෙන උඹලගෙ හා අනිකුත් සියලුම සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්මවල් සිද්ධවෙන ස්වභාවය model කරලා පෙන්නපු තැනින් තමයි. මේ තියෙන්නෙ https:// www. facebook.com/damith.kariyawasam.9/posts/2474072475991275පස්සෙ මං ඒ posts ඔක්කොම එකකට එකක් link කරලා දිගට දිගට බලාගෙන යන්න පුළුවන් වෙන්න හැදුවත් එක්ක. භාග්‍යවතුන්වහන්සේ 'ධර්මය' දේශණා කරලා තියෙන්නෙම මේ ඇත්ත technical කතාව එහෙම්පිටින්ම අල්ලගෙන - දැනගෙන ඒකට අදාළව.. ඒකට හරියන්න ගැළපෙන්න.. තමයි!!! !!! !!! උඹල තවත් වෙන වෙන 'කැලෑ පාරවල් වල'
ඒ කිව්වෙ පන්සල් ගානෙ නැත්නම් ඔය නානාප්‍රකාර සංඝලා පස්සෙ
යන්න එපා!!! කිසීම වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලට පස්සෙ නිකං පසුතැවෙන්න වෙනවා විතරයි!!! !!! !!! මේ ඇඟවල් වල 'විඥාණ' (electromagnetic energy) 'නාමරූප' (electrical energy + mechanism or circuit to flow that electrical energy. I.e. current) හැරෙන්න උඹලට දියූණු කොරන්න - තැන්පත් කොරගන්න - ආරක්ෂා කොරගන්න - නිවා ගන්න 'හිත්' හෝ නැති කොරන්න - දුරු කොරන්න 'කෙළෙස්' මොන ලබ්බක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
ඒ සේරම භාග්‍යවතුන්වහන්සේ මේ ඇත්ත technical කතාව කොහොමහරි කරලා ඒ කාලෙ හැටියට පුළුවන් උපරිමයෙන්ම තෝරලා දෙන්න යොදාගත්තු / පාවිච්චි කරපු 'වචන' පමණයි!!! !!! !!!
![]()
![]()
අන්න එතනදි බාහිර බලපෑම් මහා තොගයක් මැද්දෙ... නැත්නම් 'නියාම ධර්ම' 5කට මැදිවෙලා... සිද්ධවෙන උඹලගෙ මානසික ක්රියාකාරීත්වයන් '0'ටම අඩුකරගෙන.. නැත්නම් භව නිරුද්ධ කරගෙන.. මේ පැවැත්මෙන් ගැළවෙන්න - නිවන් යන්න / පිරිණිවන් පාන්න උඹලට තනි තනියෙන් කරගන්න පුළුවන් කොටස බොහෝම සීමිතයි!!! !!! !!! බොහෝම චුට්ටයි!!! !!! !!! ඒ කියන්නෙ ඇත්ත කතන්දරේ එහෙම්පිටින්ම 'අනාත්මයි'!!! !!! !!! උඹලට ඕනෙ ඕනෙ විදියට කරන්න - කරගන්න පුළුවන් කෙහෙම්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලයේ උඹලා මගේ(අපේ) live support එක ලබාගන මේ ගතවෙන ජීවිත වලින්ම ගැලවුනොත් ඇරෙන්න, නැත්නම් උඹලට පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබ ලබා ඉපදි ඉපදී 'ගැළවෙන්න පුළුවන් කාලය' එනකම් පුළුවන් උපරිමයෙන්ම 'magnetic brakes' apply කරගෙන, කාගෙන අල්ලගෙන ඉන්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන විසඳුම් මොකුත්ම නැහැ බොළල්ලා!!! !!! !!!එතකොට ඒ වෙනුවෙන් උඹල හැමෝම දැනගතයුතු මහ හුඟක් දේවල් මං මේ වෙද්දි උඹලට හොඳටම තේරෙන විදියට ලියලා publish කරලත් ඉවරයි!!! ඒවා බැලුවෙ නැති උඹලා දැන්වත් අනිවා බලා ගනිල්ලා. Book marks දාගෙන හොඳට තේරෙන - මතක හිටිනකම් බලපල්ලා!!! නැත්නම් උඹලට මේ ගතවෙන මනුස්ස ජීවිත අවසන් වෙච්ච සැණින් අනිවා නොසෑහෙන්න අඬන්න... විළාප ගගහ අඬන්න... සිද්ධවෙන එක වැලැක්විය නොහැකියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
![]()
මං පහුගිය මැයි අන්තිම හරියෙදි worldwide structure එකක් හා එක එක කාල වලදි පවතින galaxywide structures කිහිපයක්ම ඇඳලා උඹලයි අනික් සංසාරගත සත්වයනුයි සංසාර පැවැත්මට අහුවෙලා / බැඳිලා ඉන්න විදිය පෙන්නුවා. හැබැයි ඒවයි කර්ම - කර්ම විපාක ගැන සඳහන් කළේ නෑ!!! ඒත් පින් පව් හැදෙන හැටි ගැනයි ඒ පින් පව් වල strengths තීරණය වෙන හැටි ගැනයි නම් ලිව්වා. ඒ ලියල තියන කරුණු ලියවිලා තියන විදිය බැලුවම දැන් මටත් පුදුමයි බොළල්ල. {වැඩේ යන විදිය මං කියල තියනව නේ.} මොකද, දැන් මට ඉතුරුවෙලා තියෙන්නෙ ඒ worldwide structure එක ඇතුළෙම කර්ම - කර්ම විපාකත් apply වෙන විදිය පෙන්නලා, උඹලට කවදහරි ගැළවෙන්න පුළුවන් වෙනකම් full brake ගහගෙන... බොහෝම කල්පණාවෙන්... පරිස්සමෙන්... කාගෙන අල්ලගෙන ඉන්න බොළා කරන්න ඕනෙ බොළා හැමෝටම ඉතාම වැදගත්ම වෙන ටික ලියන්න තමයි!!!
අනික මීට කළින් මට උඹලට තේරුම් කරල දීගන්න විදියක් නැතුව / තේරුම් කරල දෙන්න විදියක් හිතාගන්න බැරුව හිටපු seriousම කරුණු කාරණා ගොඩක් තිතටම පැහැදිළි කරල දෙන්න ක්‍රමේකුත් පහුගිය දවස්වල ඔළුවට ආවා!!!
පස්සෙ මං සුමාන ගාණක් තිස්සෙ ඒ කල්පණාවෙච්ච විදිය අනුව උඹලට කරුණු කාරණා තෝරලා දෙන්න අවශ්‍ය graphics කිහිපයක් වගේම හෙණ 'බෙල්ල කඩල යන' animation එකකුත් හැදුවා!!!
තව Video එකක්!!!
{කෑලි කෑලි කඩල දාපු මේ post එකේ ගොඩක් ඒවා draft කරල / short notes ගහල මාස 2-3ක් වෙනව.} හැබැයි දැන් නම් මට ජීවත්වෙන්න අන්තිම අමාරුයි!!! ප්‍රශ්ණ ගොඩායි!!! ණය ගෙවාගන්න විදියක් නැතිකොට.. තව තව ණය වැඩිවෙනකොට.. ඔලුව කුණුවෙන්න වගෙයි!!! හිතට කිසිම සැනසිල්ලක් නෑ!!! ඉතිං දැන් නම් මට මේ වැඩේ කරගන යන්න වෙලා තියෙන්නෙ කලින්ටත් වඩා අමාරුවෙන් තමයි!!!
අපි එන විදියකට බලමු.....
මොකද මේ පොඩි හෑල්ලක් දාල මාගලක් විතර එකක් දාන්න එපැයි'අන්තෝ ජටා - බහී ජටා - ජටාය ජටිතා පජා' සීන් එක ඊයෙ අහම්බෙන් මතක්වෙලා ඇත්ත කතාවට map උනයි කියහල්ලකො.
* 'අන්තෝ ජටා' - තමන්ගෙ පැත්තෙන් මෝඩ කමට මොට්ට කමට (අවිද්‍යාවට) repeat කර කර අනාගෙන නටන නැටිල්ල!!! එතකොට භවය / field එක හැදෙනවා!!! ලොකුවෙනවා!!! පැවැත්ම දිගට දිගට ඇදෙනවා!!!
* 'බහී ජටා' - වෙන වෙන එවුන් උන්ගෙ මෝඩ කමට මොට්ට කමට (අවිද්‍යාවට) repeat කර කර අනාගෙන නටන නැටිල්ල!!! එතකොට උන්ගෙ භව එක්ක couple වෙලා තමන්ගෙ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! ඒත් පැවැත්ම දිගට දිගට ඇදෙනවා!!!
* 'ජටාය ජටිතා පජා' - දැන් නන්නාඳුනන.. කිසීම ඇයි හොඳයියක් නැති.. වෙන වෙන කොහෙවත් ඉන්න.. ඒත් same memory components තියන නිසා couple වෙන මුළු සක්වළේම එවුන්ගෙ භව හන්දා තමන්ගෙ භවය හැදෙන / ලොකුවෙන එක!!! එතකොටත් පැවැත්ම දිගට දිගට ඇදෙනවා!!!
භාග්‍යවතුන්වහන්සේ "යත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති පටිඝං රූපසඤ්ඤා ච එත්ථේ සා ඡිජ්ජතේ ජටාති" කියලා කියපු විදියට කතන්දරේ ඉවරයක් වෙන්නෙ 'නාම - රූප - වේදනා - සංඥා ඔක්කොම' නැත්නම් 'යම් සත්වයෙක්' නැත්තටම නැතුව ගියාම!!! ඒ කිව්වෙ 'ඌ' පිරිණිවන්පෑවාම!!!
මේ අදහස් ධර්මානුකූලව නිවැරදි නෑ මාමේ. ධර්මය හරියට ඉගෙන ගන්න මුලින්ම.* 'බහී ජටා' - වෙන වෙන එවුන් උන්ගෙ මෝඩ කමට මොට්ට කමට (අවිද්‍යාවට) repeat කර කර අනාගෙන නටන නැටිල්ල!!! එතකොට උන්ගෙ භව එක්ක couple වෙලා තමන්ගෙ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! ඒත් පැවැත්ම දිගට දිගට ඇදෙනවා!!!
* 'ජටාය ජටිතා පජා' - දැන් නන්නාඳුනන.. කිසීම ඇයි හොඳයියක් නැති.. වෙන වෙන කොහෙවත් ඉන්න.. ඒත් same memory components තියන නිසා couple වෙන මුළු සක්වළේම එවුන්ගෙ භව හන්දා තමන්ගෙ භවය හැදෙන / ලොකුවෙන එක!!! එතකොටත් පැවැත්ම දිගට දිගට ඇදෙනවා!!!
මාමේ, මේ විග්‍රහය වැරදියි ධර්මානුකූල නෑ. මාමා තව ධර්මය ඉගෙන ගන්න අනුන්ට උගන්වන්න ඉස්සර.'බහී ජටා' - වෙන වෙන එවුන් උන්ගෙ මෝඩ කමට මොට්ට කමට (අවිද්‍යාවට) repeat කර කර අනාගෙන නටන නැටිල්ල!!! එතකොට උන්ගෙ භව එක්ක couple වෙලා තමන්ගෙ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! ඒත් පැවැත්ම දිගට දිගට ඇදෙනවා!!!
* 'ජටාය ජටිතා පජා' - දැන් නන්නාඳුනන.. කිසීම ඇයි හොඳයියක් නැති.. වෙන වෙන කොහෙවත් ඉන්න.. ඒත් same memory components තියන නිසා couple වෙන මුළු සක්වළේම එවුන්ගෙ භව හන්දා තමන්ගෙ භවය හැදෙන / ලොකුවෙන එක!!! එතකොටත් පැවැත්ම දිගට දිගට ඇදෙනවා!!!
දැන් මෙහෙම මට ඇරපුවට තොපිට මොකුත් උනේ නෑ!!! තව කොච්චර ඇරියත් තොපිට මොකුත් වෙන්නෙත් නෑ!!! කියලා හිතන්නෙ තොපිම නෙව??රහත් නැතිබව මාමම තේරුම් අරගත්තා නේද. රහත් නම් දුකින්, කලකිරීමෙන් ඉන්නවද. දැන් මෙතන දෙඩෙව්වට වැඩක් නෑ.
නැන්දාට මාර්ගපලයක් තියෙනවා කිව්වා නම් විස්වාස කරන්න පුලුවන් මොකද මෙච්චර ඉවසීමෙන් ඒ මනුස්සයා මාමත් එක්ක ජීවත් වෙන නිසා.
------ Post added on Jun 26, 2022 at 11:10 PM