FB එකේ අඩුකුලේ Page & Post නවත්වන්න විදියක් නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    අඩුකුලේ පෝස්ට් ශෙයාර් කරන උන්ව පවා unfriend කරලා තියෙන්නේ. එත් අඩුකුලේ post suggest වෙනවා. එකක් ගානේ "Hide all from.......... " සිලෙක්ට් කරලා එපා වෙලා තියෙන්නේ.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    අඩුකුලේ පෝස්ට් ශෙයාර් කරන උන්ව පවා unfriend කරලා තියෙන්නේ. එත් අඩුකුලේ post suggest වෙනවා. එකක් ගානේ "Hide all from.......... " සිලෙක්ට් කරලා එපා වෙලා තියෙන්නේ.
    ලංකාවේ 80% විතර ඉන්නෙ හොර නම් දාගත්තු අඩු කුලේ උන්, ඕක කවදාවත් කරන්න බැ,
     
    • Like
    Reactions: War Fighter

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,316
    10,625
    113
    උන් උබට හොදට ෆෝකස් කරලා තමා පෝස්ට් සජස් කරවන්නේ..උන්ගේ ඇල්ගොරිතම් එකෙම් ඩිඩෙක්ට් කරන් තියෙනවා උබත් අඩුකුලේ රිලේටඩ් කියලා..උබ එහෙම නෙමේ කියලා පෙන්නන්න මෙහෙම් ත්‍රෙඩ් දැම්මට😅😅
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    FB noya hitapn, mala jarawak dan oya gu goda. Mannam app eka uninstall karala thiyenne. Profile eka nam deactivate kare na, mokada trip anam manam giyam anith un photos tag karana nisa.

    Oluwata mara nidahas
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,802
    17,027
    113

    FB yanu awurudde dawas 364 ma amma thattta unnada malada balauwe nathi b’day ekata parana photos tikak hoyan friend list eke unge as walata kandulu ena post dana, masekata sarayak thamnta dara ganna bari level eke restaurant/hotel ekakata gihin podi kama ekak kaala thamange status pennanna hadana amuthuma jeewin pirisak sarisarana sthabayaki, හො. ම. ත. ග. යු​

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    adu kule bus , three wheel wala video suggest wenwa bn. kalayak ballekta kanna bari indian street food video suggest una. me dawas wala americawe police karayonge body cam footage suggest wenwa. mala karumayak wela thiyenne
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මටනම් මගේ ෆේස්බුක් එකේ හිටපු උන්ගෙ විකාර දරාගන්න බැරුව එකවුන්ට් එක ඩිලිට් කරල දැම්මා. ඕක තමයි විසඳුම. :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    බැලුවොත් හම තැනම ad තියෙන්නේ. ඒක ඒක කෙහෙම්මල් විකුණනවා සරම ජංගියේ ඉඳන් සොලාර් පනෙල් එක වෙනකං ඇඩ් යනවා.. fb එක තනිකරම මාර්කට් එකක් දැන්.

    මං app එක අයින් කරලා දැම්මා ෆෝන් එකෙන්. හවසට ගෙදර ගියාම ලොග් වෙලා බැලුවොත් තමයි ඉතින්.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Facebook is a cesspool,

    Twitter එක හොඳයි අවුල තියෙන්නේ මොකක්හරි post එකක replies බැලුවම තියෙන්නේ අදාලම නැති ලබ්බවල්, කිසිම discussion එකක් නෑ

    Use saidit.net
     
    • Like
    Reactions: dananjaya696

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    Facebook is a cesspool,

    Twitter එක හොඳයි අවුල තියෙන්නේ මොකක්හරි post එකක replies බැලුවම තියෙන්නේ අදාලම නැති ලබ්බවල්, කිසිම discussion එකක් නෑ

    Use saidit.net

    Elon Musk’s X now officially allows NSFW content on the social network formerly known as Twitter — with some restrictions.

    ඊයේ ඉඳන්